Location Categories Filter
Download our Mobile App iOS Android
Lands For Sale In Gampaha,T144
Posted on 7/24/2024 5:07:40 PM, GAMPAHA, AMBEPUSSA
1,615,000 per perch   Negotiable
Land Type
Commercial
Land Size
38 Perches
Address
Yakkala,Gampaha
Location Url
Description

දිවයිනේ ඕනෑම දිස්ත්‍රික්කයක පදිංචි වී සිටින ඔබට කොළඹ - නුවර ප්‍රධාන පාරට මුහුණලා, ලයිසියම් ජාත්‍යන්තර පාසල සමීපයෙන්, සියලු පහසුකම් සහිත සීඝ්‍රයෙන් දියුණු වන යක්කල නගර මධ්‍යයෙන් ඕනෑම ව්‍යාපාරයකට ගැලපෙන පර්චස් 38ක සුපිරි බිම්කොටසක් දැන් ඔබේම කරගන්න අවස්ථාවක්... 1. පර්චසය රු. 1,615,000/- සිට 2. එකවර ගෙවීමේදී 10% වට්ටමක් 3. යක්කල නගරයට විනාඩි 02 4. ලයිසියම් ජාත්‍යන්තර පාසල අතේ දුරින් 5. ගම්පහ දුම්රිය ස්ථානයට සහ අධිවේගී පිවිසුමට විනාඩි 10 6. කොළඹ, කඩවත, කිරිබත්ගොඩ සහ නිට්ටඹුව ප්‍රධාන නගරවලට පහසුවෙන් ළගාවිය හැකි 7. ප්‍රසිද්ධ රජයේ සහ පෞද්ගලික පාසල් ඉතාම සමීපයෙන් 8. සියළුම රාජ්‍ය සහ පෞද්ගලික බැංකු අතේ දුරින් 9. තෙකලා විදුලිය සහ නල ජලය සහිතයි

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




N S Residencies
Member
Member Since October 2023
Visit member's shop
Click to show phone number(s)
Click to show Whatsapp number
More ads