Location Categories Filter
Download our Mobile App iOS Android
Lands For Sale In Kadawatha,T277
Posted on 8/27/2024 2:42:19 PM, ANURADHAPURA, ANURADHAPURA
795,000 per perch   Negotiable
Land Type
Commercial
Land Size
7.6 Perches
Address
Kadawatha,Gampaha
Location Url
Description

කොළඹට නුදුරින් අධි සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට සිහින දකින ඔබ වෙනුවෙන්ම, පදිංචියට සහ ආයෝජනයට සරිලන සියලු පහසුකම් සහිත අනර්ඝතම බිම් කොටස් දැන් කඩවත නගර මධ්‍යයෙන්... ✅ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 05 ✅ කොළඹ නගරයට විනාඩි 15 ✅ කටුනායක ගුවන්තොටුපොළට විනාඩි 20 ✅ කඩවත ඇවිදින මංතීරුවට විනාඩි 05 ✅ කිරිබත්ගොඩ නගරයට විනාඩි 10 ✅ කඩවත - ගණේමුල්ල ප්‍රධාන පාරට 800m ✅ නිරවුල් ඔප්පු ✅ අනුමත පිඹුරු පත් ✅ තෙකලා විදුලිය සමගින් නළ ජලය ✅ පුළුල් ප්‍රවේශ මාර්ග ✅ සියලු බැංකු, සුපිරි වෙළදසැල්, ජාත්‍යන්තර පාසල් සහ රජයේ පිළිගත් පාසල් අතේ දුරින් ✅ දිවා රාත්‍රී ගමනා ගමන පහසුකම් සහිතයි •⁠ ⁠මෙසේ ගෙවන්න 👉 පර්චසය රු. 795,000/- සිට 👉 එකවර ගෙවීමේදී 10% ක වට්ටමක් සහ එක්දින ඔප්පු ලබා ගැනීමේ හැකියාව 👉 පොළී රහිත පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවීමේ හැකියාව ඔබගේ වටිනා බිම් කොටස අදම වෙන් කරවා ගැනීමට, වැඩි විස්තර සදහා අමතන්න

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




N S Residencies
Member
Member Since October 2023
Visit member's shop
Click to show phone number(s)
Click to show Whatsapp number
More ads