Location Categories Filter
Download our Mobile App iOS Android
Lands For Sale In GIRIULLA
Posted on 8/29/2024 1:45:53 PM, KURUNEGALA, GIRIULLA
139,500 per perch   Negotiable
Land Type
Resedential
Land Size
12.5 Perches
Address
Kurunagala
Location Url
Description

ගිරිඋල්ල - දඹදෙණිය නගරයෙන් පදිංචියටත් ආයෝජනයටත් ව්‍යාපාරික ඔබටත් එකසේ ගැළපෙන, නිස්කලංක පරිසරයක සුන්දර වෙල්යායකට මුහුණලා සියලුම පහසුකම් වලින් යුත් සංවර්ධිත බිම් කොටස් දැන් සුවිශේෂී වට්ටම් සමග ඔබ අතට ✅කටුනායක ගුවන් තොටුපලට විනාඩි 20 ✅කොළඹ 05 පාරට 300M ✅නාකලගමුව අධිවේගී පිවිසුමට විනාඩි 05 ✅ගිරිඋල්ල නගරයට විනාඩි 05 ✅නල ජලය, තෙකලා විදුලිය සමග කොන්ක්‍රීට් කාණු පද්ධති සහ පුළුල් මාර්ග ✅සින්නක්කර ඔප්පු සහ අනුමැතිය ලත් පිඹුරුපත් 👉පර්චසය රු. 139,500/- 👉එකවර ගෙවීමේදී 20% වට්ටමක් 👉මාස 24 පොලී රහිතව ගෙවීමේ හැකියාව සමග ආකර්ශනීය පහසු ගෙවීමේ ක්‍රම 👉මුලික ගෙවීම ලක්ෂ 07 👉මාසිකව රු. 20,000/- 👉රු. 50,000/- ගෙවා ඔබේ බිම් කොටස අදම වෙන්කරවා ගන්න

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




N S Residencies
Member
Member Since October 2023
Visit member's shop
Click to show phone number(s)
Click to show Whatsapp number
More ads