Location Categories Filter
Download our Mobile App iOS Android
Lands For Sale In NITTAMBUWA
Posted on 8/29/2024 1:44:21 PM, GAMPAHA, NITTAMBUWA
335,000 per perch   Negotiable
Land Type
Resedential
Land Size
12.5 Perches
Address
Gampaha
Location Url
Description

අධිවේගයෙන් දියුණු වන නිට්ටඹුව නගර මධ්‍යයෙන් මනාව සංවර්ධනය කරනු ලැබූ සුපිරි නේවාසික බිම් කොටස් 17 කින් අවසන් බිම් කොටස් 02 දැන් ඔබ වෙනුවෙන්ම. මාසිකව රු. 38,500/- බැගින් ගෙවන්න ගන්න. ✅ නිට්ටඹුව නගරයට විනාඩි 05 යි ✅ කොළඹ - නුවර පාරට ඇවිදින දුරින් ✅ ලයිසියම් ජාත්‍යන්තර පාසලට විනාඩි 10 යි ✅ වේයන්ගොඩ දුම්රිය ස්ථානයට සහ යෝජිත අධිවේගී පිවිසුමට විනාඩි 10යි ✅ ජාත්‍යන්තර පාසල් සහ රජයේ පිළිගත් පාසල් අතේ දුරින් ✅ ප්‍රධාන පෙලේ බැංකු සහ සුපිරි වෙළඳසැල් ආසන්නයෙන්ම ✅ දිවා රාත්‍රී ගමනා ගමන පහසුකම් සහිතයි 👉පුළුල් මාර්ග සහ කොන්ක්‍රීට් කාණු පද්ධති 👉පර්චස් 12.5 බිම් කොටස් 👉තෙකලා විදුලිය සහ පිරිසිදු ජලය 👉සින්නක්කර ඔප්පු සහ අනුමැතිය ලත් පිඹුරු පත් 👉පර්චසය රු.298,000/- සිට 👉රු.100,000/- ගෙවා ඔබේ බිම් කොටස වෙන් කරවාගන්න 👉එකවර ගෙවීමේදී 20% වට්ටමක් සහිතයි 👉මාසික වාරිකය 38,500/- සමගින් බැංකු ණය පහසුකම්

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




N S Residencies
Member
Member Since October 2023
Visit member's shop
Click to show phone number(s)
Click to show Whatsapp number
More ads