Location Categories Filter
Download our Mobile App iOS Android
Lands For Sale In Kurunegala,T288
Posted on 8/27/2024 3:40:54 PM, KURUNEGALA, BINGIRIYA
79,500 per perch   Negotiable
Land Type
Commercial
Land Size
15 Perches
Address
Ibbagamuwa,Kurunegala
Location Url
Description

හරිතබර පරිසරයකට උරුමකම් කියන සුන්දර ඉබ්බාගමුව නගර මධ්‍යයෙන් ඔබගේ අභිවෘද්ධිය උදෙසා සරිලන නිවැරදිම අයෝජනය ඔබට රිසි සේ සිදු කරගැනීමට දැන් ඔබටත් සුවිශේෂී අවස්ථාවක්... ඉස්තරම්ම ආයෝජනයකට මෙන්ම නේවාසික සහ ව්‍යාපාරික අවශ්‍යතාවයන්ටද මනාලෙස ගැළපෙන සියලුම පහසුකම් සහිත සංවර්ධිත, සුපිරි බිම් කොටස් රැසක් දැන් ආදරණීය ඔබ වෙනුවෙන්ම... ✅පර්චසය රු. 79,500/- සිට ✅එකවර ගෙවීමේදී 20% සුපිරි වට්ටමක් ✅මුලික ගෙවීම ලක්ෂ 02 ✅මාස 24 පොලී රහිතව ගෙවන්න ✅සෑම බිම් කොටසකටම නල ජලය සමග තෙකලා විදුලිය ✅තාර යෙදූ පුළුල් මාර්ග ✅දිවා රාත්‍රී ගමනාගමන පහසුකම් ✅සින්නක්කර ඔප්පු සහ අනුමැතිය ලත් පිඹුරුපත් ✅අතේ තියෙන ගානට, මුදල් ලැබෙන විදියට පහසුවෙන් ගෙවන්න ගන්න 👉ඉබ්බාගමුව නගරයට විනාඩි 05 👉කුරුණෑගල - දඹුල්ල ප්‍රධාන මාර්ගයට විනාඩි 05 👉යග්ගපිටිය අධිවේගී පිවිසුමට විනාඩි 15 👉මුත්තෙට්ටුගල දුම්රිය ස්ථානයට විනාඩි 15 🎁🛒🛍️ඉඩමක් මිලදී ගන්නා සැමට වටිනා වාසි රැසක්... වැඩි විස්තර සදහා අදම අමතන්න ☎️

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




N S Residencies
Member
Member Since October 2023
Visit member's shop
Click to show phone number(s)
Click to show Whatsapp number
More ads