Location Categories Filter
Download our Mobile App iOS Android
Lands For Sale In Gampaha,T141
Posted on 7/24/2024 4:59:22 PM, ANURADHAPURA, ANURADHAPURA
1,147,500 per perch   Negotiable
Land Type
Commercial
Land Size
38 Perches
Address
Yakkala,Gampaha
Location Url
Description

කඩවත සිව් මන්සලට ඇහෙන දුරින්, ශ්‍රී ලංකාවේ සිව්කොන් එකට යා කරන කඩවත අධිවේගී පිවිසුම සමීපයෙන් සියලු පහසුකම් වලින් සමන්විත සුපිරි නේවාසික බිම් කොටසක් විකිණීමට... ✅ කඩවත අධිවේගී පිවිසුමට 05 ✅කොළඹ නගරයට විනාඩි 15 ✅ කටුනායක ගුවන්තොටුපොළට විනාඩි 20 ✅ කඩවත ඇවිදින මංතීරුවට විනාඩි 05 ✅ කොළඹ නුවර පාරට විනාඩි 02 ✅ නිරවුල් ඔප්පු ✅ අනුමත පිඹුරු පත් ✅ තෙකලා විදුලිය සමගින් නළ ජලය ✅ පුළුල් ප්‍රවේශ මාර්ග ✅ ජාත්‍යන්තර පාසල් සහ රජයේ පිළිගත් පාසල් අතේ දුරින් ✅ දිවා රාත්‍රී ගමනා ගමන පහසුකම් සහිතයි * මෙසේ ගෙවන්න 👉 එකවර ගෙවීමේදී 10% වට්ටම් සහ එක්දින ඔප්පු ලබා ගැනීමේ හැකියාව 👉 පොළී රහිත පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවීමේ හැකියාව 📲 ඔබගේ වටිනා බිම් කොටස අදම වෙන් කරවා ගැනීමට, වැඩි විස්තර සදහා අමතන්න

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




N S Residencies
Member
Member Since October 2023
Visit member's shop
Click to show phone number(s)
Click to show Whatsapp number
More ads