Location Categories Filter
Download our Mobile App iOS Android
Houses For Sale In Nittambuwa - S002
Posted on 7/16/2024 4:49:01 PM, COLOMBO, ATHURUGIRIYA
298,000 Negotiable
Bathrooms
3
Beds
4
Furnished type
Not Furnished
Parking space
Available
Land Size
12.5 Perches
House Size (sqft)
2030 sqft
Address
Nittambuwa, Gampaha
Description

ලක්ෂ 10 ක සුවිශේෂී වට්ටමක් සමගින් අධිවේගයෙන් දියුණු වන නිට්ටඹුව නගර මධ්‍යයෙන් මනාව සංවර්ධනය කරනු ලැබූ සුපිරි නේවාසික බිම් කොටස් 17 කින් අවසන් බිම් කොටස් 02 දැන් ඔබ වෙනුවෙන්ම. මාසිකව රු. 38,500/- බැගින් ගෙවන්න ගන්න. ✅ නිට්ටඹුව නගරයට විනාඩි 05 යි ✅ කොළඹ - නුවර පාරට ඇවිදින දුරින් ✅ ලයිසියම් ජාත්‍යන්තර පාසලට විනාඩි 10 යි ✅ වේයන්ගොඩ දුම්රිය ස්ථානයට සහ යෝජිත අධිවේගී පිවිසුමට විනාඩි 10යි ✅ ජාත්‍යන්තර පාසල් සහ රජයේ පිළිගත් පාසල් අතේ දුරින් ✅ ප්‍රධාන පෙලේ බැංකු සහ සුපිරි වෙළඳසැල් ආසන්නයෙන්ම ✅ දිවා රාත්‍රී ගමනා ගමන පහසුකම් සහිතයි 👉පුළුල් මාර්ග සහ කොන්ක්‍රීට් කාණු පද්ධති 👉පර්චස් 12.5 බිම් කොටස් 👉තෙකලා විදුලිය සහ පිරිසිදු ජලය 👉සින්නක්කර ඔප්පු සහ අනුමැතිය ලත් පිඹුරු පත්

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




N S Residencies
Member
Member Since October 2023
Visit member's shop
Click to show phone number(s)
Click to show Whatsapp number
More ads