129,500
per perch
Description
කුරුණෑගල - කොළඹ 06 ප්‍රධාන බස් පාරට ඇවිදින දුරින්, අධිවේගී පිවිසුමට සමීපයෙන්, සුන්දර වෙල්යායකට මුහුණලා පිහිටි අපගේ සංවර්ධිත බිම්කොටස් ව්‍යාපෘතියේ අවසන් බිම් කොටස් 02 විකිණීමට
✅පොල්ගහවෙල ප්‍රධාන නගරයට විනාඩි 05
✅පොල්ගහවෙල දුම්රිය ස්ථානයට විනාඩි 05
✅කුරුණෑගල - කොළඹ 06 ප්‍රධාන මාර්ගයට විනාඩි 02
✅අධිවේගී පිවිසුමට විනාඩි 05
✅කුරුණෑගල නගරයට විනාඩි 10
✅පින්නවල සංචාරක කලාපයට විනාඩි 15
✅ඔබගේ සියලු වැඩ පහසු කරගැනීමට අවශ්‍ය සියලු රාජ්‍ය ආයතන සහ පාසල්, සුපිරි වෙළඳසැල්, බැංකු, අවන්හල් ඇතුලු බොහෝ පහසුකම් අතේ දුරින්
✅තෙකලා විදුලිය, පිරිසිදු ජලය සමගින් පුළුල් මාර්ග සහිතයි
✅සින්නක්කර ඔප්පු සහ අනුමැතිය ලත් පිඹුරු පත්
👉 පර්චසය රු. 129,500/- සිට
👉 රු.50,000/- ගෙවා ඔබේ බිම් කොටස වෙන් කරවා කරගන්න
👉 මුලික ගෙවීම ලක්ෂ 07 සමගින් මාසිකව රු. 17,500/- බැගින් ගෙවීමේ හැකියාව
👉 එකවර ගෙවීමේදී 15% වට්ටමක් සහිතයි