Lands For Sale In Veyangoda,T21
Posted on
7/4/2024 8:59:50 AM, ANURADHAPURA, ANURADHAPURA
298,000
per perch
Negotiable
Address
Nittambuwa,Gampaha
Description
ලක්ෂ 10 ක සුවිශේෂී වට්ටමක් සමගින් අධිවේගයෙන් දියුණු වන නිට්ටඹුව නගර මධ්‍යයෙන් මනාව සංවර්ධනය කරනු ලැබූ සුපිරි නේවාසික බිම් කොටස් 17 කින් අවසන් බිම් කොටස් 02 දැන් ඔබ වෙනුවෙන්ම. මාසිකව රු. 38,500/- බැගින් ගෙවන්න ගන්න.
✅ නිට්ටඹුව නගරයට විනාඩි 05 යි
✅ කොළඹ - නුවර පාරට ඇවිදින දුරින්
✅ ලයිසියම් ජාත්‍යන්තර පාසලට විනාඩි 10 යි
✅ වේයන්ගොඩ දුම්රිය ස්ථානයට සහ යෝජිත අධිවේගී පිවිසුමට විනාඩි 10යි
✅ ජාත්‍යන්තර පාසල් සහ රජයේ පිළිගත් පාසල් අතේ දුරින්
✅ ප්‍රධාන පෙලේ බැංකු සහ සුපිරි වෙළඳසැල් ආසන්නයෙන්ම
✅ දිවා රාත්‍රී ගමනා ගමන පහසුකම් සහිතයි
👉පුළුල් මාර්ග සහ කොන්ක්‍රීට් කාණු පද්ධති
👉පර්චස් 13බිම් කොටස්
👉තෙකලා විදුලිය සහ පිරිසිදු ජලය
👉සින්නක්කර ඔප්පු සහ අනුමැතිය ලත් පිඹුරු පත්