Location Categories Filter
Download our Mobile App iOS Android
Lands For Sale In Balummahara - S130
Posted on 6/28/2024 6:46:15 PM, KURUNEGALA, KURUNEGALA
15,920,000 per perch   Negotiable
Land Type
Resedential
Land Size
26 Perches
Address
Balummahara, Gampaha
Description

කොළඹ - නුවර ප්‍රධාන පාරට ඇවිදින දුරින්, ගම්පහ බැලුම්මහර නගරයෙන් නිදන කාමර 04කින් යුත් අංග සම්පුර්ණ නිවසක් සමග ඉඩමක් විකිණීමට ✅ කොළඹ - නුවර ප්‍රධාන පාරට විනාඩි 05 ✅ බැලුම්මහර - මුදුන්ගොඩ නගරයට විනාඩි 05 ✅ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 10 ✅ ගම්පහ නගරයට විනාඩි 10 නිවස : 👉ඉඩම - පර්චස් 26 👉නිවසේ ප්‍රමාණය - 1200 sqft 👉නිදන කාමර 4 👉නාන කාමර 1 👉විසිත්ත කාමරය සහ මුළුතැන්ගෙය 👉නළ ජලය සහ තෙකලා විදුලිය 👉කොන්ක්‍රීට් යෙදූ පුළුල් මාර්ග සහ ආරක්‍ෂිත තාප්ප 👉නිරවුල් ඔප්පු 👉නිස්කලංක හා වැදගත් අසල්වැසි ඇසුර 👉සියළු පහසුකම් සදහා පහසුවෙන් ලගාවීමේ හැකියාව ✅මිල රුපියල් මිලියන 15.92 ✅එකවර ගෙවීමේදී 15% සුවිශේෂී වට්ටමක් හිමිවේ 📞 අමතන්න

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




N S Residencies
Member
Member Since October 2023
Visit member's shop
Click to show phone number(s)
Click to show Whatsapp number
More ads