787,500
per perch
Negotiable
Address
Gampaha, Kadawata
Description
කොළඹට නුදුරින් අධි සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට සිහින දකින ඔබ වෙනුවෙන්ම, පදිංචියට සහ ආයෝජනයට සරිලන සියලු පහසුකම් සහිත අනර්ඝතම බිම් කොටස් දැන් කඩවත නගර මධ්‍යයෙන්...
✅ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 05
✅ කොළඹ නගරයට විනාඩි 15
✅ කටුනායක ගුවන්තොටුපොළට විනාඩි 20
✅ කඩවත ඇවිදින මංතීරුවට විනාඩි 05
✅ කිරිබත්ගොඩ නගරයට විනාඩි 10
✅ කඩවත - ගණේමුල්ල ප්‍රධාන පාරට 800m
✅ නිරවුල් ඔප්පු
✅ අනුමත පිඹුරු පත්
✅ තෙකලා විදුලිය සමගින් නළ ජලය
✅ පුළුල් ප්‍රවේශ මාර්ග
✅ සියලු බැංකු, සුපිරි වෙළදසැල්, ජාත්‍යන්තර පාසල් සහ රජයේ පිළිගත් පාසල් අතේ දුරින්
✅ දිවා රාත්‍රී ගමනා ගමන පහසුකම් සහිතයි
• මෙසේ ගෙවන්න
👉 පර්චසය රු. 787,500/- සිට
👉 එකවර ගෙවීමේදී 15% ක වට්ටමක් සහ එක්දින ඔප්පු ලබා ගැනීමේ හැකියාව
👉 පොළී රහිත පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවීමේ හැකියාව
ඔබගේ වටිනා බිම් කොටස අදම වෙන් කරවා ගැනීමට, වැඩි විස්තර සදහා අමතන්න