Location Categories Filter
Download our Mobile App iOS Android
Land For Sale In Giriulla,T59
Posted on 6/11/2024 1:17:23 PM, COLOMBO, ATHURUGIRIYA
159,600 per perch   Negotiable
Land Type
Commercial
Land Size
12.5 Perches
Address
Giriulla,Kurunegala
Location Url
Description

ලක්ෂ 05 ක සුවිශේෂී වට්ටමක් සමගින්, කටුනායක ගුවන්තොටුපලට විනාඩි 20 ක දුරින් සුන්දර වෙල් යායකට මුහුණලා සියලු පහසුකම් සහිත වටිනා නේවාසික සහ ව්‍යාපාරික බිම් කොටස් දැන් ගිරිඋල්ල නගරයෙන්..... එමෙන්ම මෙම " The Kings Court" ව්‍යාපෘතිය, ඔබගේ ගත සිත නිවාලීමට සුදුසු නිවාඩු නිකේතන, Cabanas, Villas වැනි හෝටල් ක්ෂේත්‍රයට සරිලන වටිනා ව්‍යාපාරික අරමුණු සාක්ෂාත් කරගැනීමට මානව ගැළපෙන බිම් කොටස් කිහිපයකින්ද සමන්විත වේ... 🍀කොළඹ 05 පාරට 400M 🍀ගිරිඋල්ල නගරයට විනාඩි 05යි 🍀නාකලගමුව අධිවේගී පිවිසුමට විනාඩි 10 යි 🍀කටුනායක ගුවන්තොටුපලට විනාඩි 20 🍀ඔබගේ සියලු වැඩ පහසු කරගැනීමට අවශ්‍ය සියලු රාජ්‍ය ආයතන සහ පාසල්, සුපිරි වෙළඳසැල්, බැංකු, අවන්හල් ඇතුලු බොහෝ පහසුකම් අතේ දුරින් 🍀කොන්ක්‍රීට් කාණු පද්ධති, පුළුල් මාර්ග සහිතයි 🍀නල ජලය 🍀තෙකලා විදුලිය 🍀සින්නක්කර ඔප්පු සහ අනුමැතිය ලත් පිඹුරු පත් [නාගරික සංවර්ධන අධිකාරියේ, ප්‍රාදේශීය සභාවේ නීති රීති වලට අනුකූලව අනුමැතිය සහිත මනාව සංවර්ධනය කරන ලද ඉඩම් ව්‍යාපෘතියකි] ⭐ පර්චසය රු. 159,600/- ⭐ රු.50,000/- ගෙවා ඔබේ බිම් කොටස වෙන් කරවා කරගන්න ⭐ මුලික ගෙවීම ලක්ෂ 02 සමගින් මාසිකව රු. 20,000/- බැගින් ගෙවීමේ හැකියාව ⭐ එකවර ගෙවීමේදී 20% වට්ටමක් සහිතයි 📲 වැඩි විස්තර සදහා අමතන්න

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




N S Residencies
Member
Member Since October 2023
Visit member's shop
Click to show phone number(s)
Click to show Whatsapp number
More ads