892,500
per perch
Negotiable
Description
කඩවත නගර මධ්‍යයෙන්, අධිවේගී පිවිසුමට ඉතාමත් සමීපයෙන් සියලු පහසුකම් වලින් සමන්විත අගනා නේවාසික බිම් කොටස්
1. කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 05
2. කඩවත නගරයට 800m
3. කඩවත - ගණේමුල්ල ප්‍රධාන පාරට 800m
4. කඩවත ඇවිදින මංතීරුවට විනාඩි 02
5. කිරිබත්ගොඩ නගරයට විනාඩි 10
6. සියලු බැංකු හා සුපිරි වෙළදසැල් අතේ දුරින්
7. නළ ජලය හා තෙකලා විදුලිය
මෙසේ ගෙවන්න
✅පර්චසය රු. 892,500/-
✅එකවර ගෙවීමේදී 15% වට්ටමක් සහ එක්දින ඔප්පු ලබා ගැනීමේ හැකියාව
අමතන්න