Location Categories Filter
Download our Mobile App iOS Android
Business Registration Service as PVT LTD
Posted on 5/12/2024 9:41:55 PM, COLOMBO, COLOMBO 10
30,000 Negotiable
Service type
Financial / Legal
Description

බිස්නස් එක ලියාපදිංචි කරගන්න එහෙට මෙහෙට දුවල මහන්සිද ??? දින 4 ක් තුල ඔබේ ව්‍යාපාරය ලියාපදිංචි කරගත හැක. ඔබේ ව්‍යාපාරය පුද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කරගන්න අපට භාරදෙන්න. ඕනෑම ව්‍යාපාරයක් ශ්‍රී ලංකාව තුල පුද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කළ හැකියි. ඔබගේ ව්‍යාපාරය ලියාපදිංචිය දින 04 කින් ඔබට අපි ලබාදෙන්නෙමු. සමාගම් ලියාපදිංචිය දින 4න් ලබාදෙන අපගේ විශේෂ පැකේජය සඳහා පහත සඳහන් සියල්ල ඇතුලත් ... ✴️ සමාගම් ලියාපදිංචිය පිලිබඳ සියලු උපදෙස්. ✴️ යෝජිත සමාගම් නාමය අනුමත කරගැනීම. ✴️ සමාගමේ ව්‍යවස්ථාව සැකසීම. ✴️ ෆෝරම 1, 18, සහ 19 සැකසීම. ✴️ සමාගම ලියාපදිංචිය තුල පවතින සියලු කාර්‍යයන් මනාව හැසිරවීම සහ නිරන්තර අධීක්ෂනය. ✴️ සමාගම් ලියාපදිංචි දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සමාගම ලියාපදිංචිකළ සහතිකය ලබාගැනීම. ✴️ සමාගම් ලියාපදිංචි දෙපාර්තමේන්තුව විසින් සහතික කළ ෆෝරම අංක 01 ලබාගැනීම. ✴️ සමාගම් ලියාපදිංචි දෙපාර්තමේන්තුව විසින් සහතික කළ සමාගම් ව්‍යවස්ථාව ලබාගැනීම.(විශේෂ දීමනාව) ✴️ තවත් අතිරේඛ ව්‍යවස්ථා පිටපත් තුනක්. ✴️ අධ්‍යක්ෂක සහ ලේකම් වරුන්ගේ නිල මුද්‍රා දෙක. ✴️ සමාගම ලියාපදිංචිය පිළිඹඳ සමාගම් ලියාපදිංචි දෙපාර්තමේන්තුව විසින් පළකරන දැන්වීම සහ ගැසට් නිවේදනය. ✴️ ආයතනික බැංකු ගිණුම සඳහා යෝජනාව සකස්කිරීම. ✴️ නොමිලේ ලබා දෙන ව්‍යාපාර උපදේශන අප ගැන වැඩි විස්තර සඳහා www.sachithmee.com වෙත පිවිසෙන්න වැඩි විස්තර සඳහා අදම අප අමතන්න SACHITHMEE BUSINESS CREATIONS (PVT) LTD Web: www.sachithmee.com ✏️ No. 14, D. R. Wijewardana Mawatha, Colombo 10.

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




Krishantha Kulatunga
Click to show phone number(s)
Click to show Whatsapp number
Similar ads