Location Categories Filter
Download our Mobile App iOS Android
Professional Curriculum Vitae
Posted on 1/20/2024 4:06:27 AM, COLOMBO, AVISSAWELLA
300 Negotiable
Service type
Others
Description

⭕️ විදේශ රැකියා ✈️ උසස් අධ්‍යාපන කටයුතු ආදී වූ ඕනෑම අවස්ථාවක් සඳහා අන්තර්ජාතික පිලිගැනීමක් සහිත වෘත්තීය මට්ටමේ CV එකක් අපෙන් ඔයාට ⭕️ ඔයාගේ CV එක Update ද ? අලුතින් Details එකතු කරලා Professional මට්ටමේ CV එකක් හදමුද ? ⭕️ කොච්චර Job වලට Apply කලත් Call එකක්වත් එන්නේ නැද්ද? Job හොයලා එපා වෙලාද ? අපෙන් ඔබට 👉 අන්තර්ජාතිකව පිලිගත් ආකෘතිය 📌 සහනදායී මිල ( LKR 300 සිට ඉහළට ) 📌 නොපමාව කඩිනම් සේවාව 📌 පූර්ණ කාලීන වගකීම (ඕනෑම කාලෙක යාවත්කාලීන කරගත හැකිවීම) 👉 Grammatically පවා අතිශය නිවැරදිව දත්ත හැසිරවීම 👉 ඔබගේ ඕනෑම අදහසක් අප සමග සුහදශීලීව හුවමාරු කරගත හැකිවීම 👉 ඕනෑම වාර ගණනක් ඕනෑම වෙනස් කමක් සිදුකරගත හැකි වීම, අපගෙන් සේවාව ලබාගැනීමේදී හිමිවන සුවිශේෂී වාසියක්. 🔻ඔයාට කොලිෆිකේෂන් තිබිලත් තවම ජොබ් එකක් නැද්ද ? 👉එහෙනම් වැරැද්ද ඔයාගේ CV එකේ වෙන්න පුලුවන් . ඔබේ Talent එක Market කරන්න තියෙන එකම ලියවිල්ල තමයි CV එක කියන්නේ. සාම්ප්‍රදායික CV එක වෙනුවට Cv warehouse එකෙන් International Standard වලට අනුව Professional CV / Modern cv එකක් නිර්මාණය කරලා දෙන්න අපිට පුළුවන්. 👉NP Design ආයතනයෙන් නිර්මාණය කරන Professional CV එකක තියෙන විශේෂත්වය තමයි, ඔබ රැකියාව අපේක්ෂා කරන ක්ෂේත්‍රය හෝ ආයතනය ඉලක්ක කරගෙන ඔයාගේ Experience and Qualification, Keywords භාවිත කරමින්, ඔයාගේ Skills (කුසලතා)සහ Talent එක CV එක තුළින් ඉස්මතු කරලා පෙන්වන එක. 👉ඒ වගේම ඔයාගේ තොරතුරු වල රහස්‍ය භාවය සුරකින්නත් NP Design අප ආයතනය බැදිලා ඉන්නවා. 🔥Professional CV Writing 🔥Cover Letter Writing 🔥Graphic Designing යන සේවා කිහිමයක්ම සපයමින් වෘත්තිකයන්ගේ ප්‍රතිරූපය වඩාත් ස්ථාවර තත්වයකට රැගෙන ඇවිත් තියෙනවා. 👉 ඔබ අප කෙරෙහි තැබු විශ්වාසයට ඔබ සැමට ස්තූතී.

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




Maxx Nimesh
Click to show phone number(s)
Click to show Whatsapp number
Similar ads