Location Categories Filter
Download our Mobile App iOS Android
Computer repair and servces
Posted on 6/19/2023 2:24:07 PM, COLOMBO, ETHUL KOTTE
1,000 Negotiable
Service type
Others
Description

Laptop | Desktop එක කැඩිලද 😪 ඔබගේ Laptop/ Desktop පරිගනකය සහ Printers වගකීමක් සහිතව අලුත් වැඩියා කර ගන්න අමතන්න PLUS IT Solution ⚡⚡⚡ අපගේ සේවාවන්/ Our Services 🌀 All Computer Repair ( Hardware & Software ) 🌀 Any type of Computer & Laptop Service 🌀 Any Software Installation 🌀Anti-Virus Installation / Removal Refresh 🌀 PC Speeding UP And Internet Problem Solving 🌀Assemble Replacement 🌀 WLAN /LAN Network Configuration 🌀 CCTV T 🌀 ADSL Router Configuration 🌀Virus Guard Installation 🌀 Data Backup/Data Recovery 🌀 Software Update 🌀 Printer Repairing 🌀 Any kind of Computers ,Computer parts / Accessories providing to your doorstep 🛑ඔබේ නිවසේ කාර්යාලයේ හෝ ව්‍යාපාරික ස්ථානයේදී ඕනෑම වර්ගයේ Laptop/ Desktop /Printer අලුත්වැඩියාවන් හා නඩත්තු කටයුතු සඳහා දැන්ම අමතන්න 🚥 🛑ඔබ ඉදිරියේදීම ඔබගේ පරිගනකය විශ්වසවන්ත සහ වගකීමක් සහිතව අලුත්වැඩියා කර දීමට අපගේ පළපුරුදු තාක්ෂණය ශිල්පීන් සදානමින් සිටී🚥 🛑කොළඹ අවට පැමිනීම් සදහා කිසිදු මුදලක් අය නොකරයි. ඕනෑම Laptop /Desktop / Printer යන්ත්‍රයක් Check කිරීමට කිසිදු මුදලක් අය නොකරයි. අලුත් වැඩියාවෙන් පසු පමණක් ගෙවීම් සිදු කරන්න 🚥 🌐 PLUS IT Solutions 🏢 40/12 Battaramulla Road ,Ethulkotte ,Kotte

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




Plus
Click to show phone number(s)
Click to show Whatsapp number
Similar ads