Location Categories Filter
Download our Mobile App iOS Android
Web Design - ඔබගේ ව්‍යාපාරයේ SALES වැඩි කරගන්න වෙබ් අඩවියක් අපගෙන් සාදාගන්න
Posted on 3/14/2024 6:36:30 PM, GAMPAHA, MALWANA
10,000 Negotiable
Service type
Others
Description

ඔබටම අනන්‍යවූ වෙබ් අඩවියක් පළපුරුදු අපගෙන් අඩු මුදලකින් සාදාගන්න. ඔබගේ BUSINESS එකේ SALES වැඩිකරගැනීමට අපි ඔබට සහය වන්නෙමු. ඔබ අපිව තෝරාගන්නේ ඇයි? -වසර 10කට වැඩි විශ්වසනීය සේවකයන් අප සතුව සිටී -වෙබ් අඩවිය ඔබටම පාලනය කරගැනීම සදහා Dashboard access ලබාදීම -නවීනතම තාක්ශණය භාවිතා කිරීම -Original themes/plugins භාවිතා කිරීම -ඔබගේ වෙබ් අඩවියට Professional Design එකක් අපි ලබාදෙයි Leo Local අපගෙන් ඔබට පහල සඳහන් දෑ නොමිලේ ලබාදීමට සූදානම් 01.පළමු වසර තුල වෙබ් Domain නොමිලේ - (.lk /.com_ 02. පළමු වසර තුල (Web Hosting) නොමිලේ 03. මුලික SEO සැකසීම නොමිලේ 04. SSL (Certificate) පහසුකම නොමිලේ 05. විද්‍යුත් ලිපින නොමිලේ(Webmail) අපගේ වෙබ් අඩවි නිර්මාණ - Ecommerce Web Design - අන්තර්ජාල භාණ්ඩ විකිණීමේ වෙබ් අඩවි. - Classified Directory Web Design - දැන්වීම් පලකිරීමේ වෙබ් අඩවි - Company Web Design - ව්‍යාපාර සඳහා වෙබ් අඩවි - E-learning platform web design - online පන්ති හෝ courses පලකිරීමේ වෙබ් අඩවි - Travel & Tourism Web Design - සංචාරක සේවා සදහා වෙබ් අඩවි - Restaurant/Hotel - හෝටල සඳහා වෙබ් අඩවි ඔබට අවශ්‍ය ඕනෑම ආකාරය වෙබ් අඩවි සදහා අපිව අමතන්න!

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




Leo Local
Click to show phone number(s)
Click to show Whatsapp number
Similar ads