Location Categories Filter
Download our Mobile App iOS Android
Web Design
Posted on 8/24/2023 11:53:15 AM, GAMPAHA, WELIWERIYA
24,500 Negotiable
Service type
Others
Description

ව්‍යාපාරිකයෙක් විදිහට ඔයාගේ Hotel එකත් දවසින් දවස දියුණු කරගන්න ඔයාටත් ලොකු Target එකක් තියෙන්නම ඕන. ඒ Target එක අපිත් එක්ක සාර්ථක කරගන්න ඔයත් කැමතිද? අලුතින් පටන් ගන්න ඉන්න Hotel එකක් වුනත් දැනටමත් පටන් අරන් තියන Hotel එකක් වුනත් ඔයාගේ Business එක දියුණු කරගන්න ආකර්ෂණීය Web Site එකක් අපෙන් .................. Dahamya Creations සමග එක්වී ඉහළම ගුණාත්මකභාවය, සාධාරණ මිළ ගණන් සමගින් ඔබට අවශ්‍ය ඕනෑම වෙබ්අඩවියක් නිමවා ගන්න. QUALITY IS NOT ''CHEAP'' But CAN ''REASONABLE'' We are specialized in, website design, web development, E-commerce solutions, social media marketing, graphic designing & online marketing. We pay a very high attention to each individual requirement as we understand the impotence of the uniqueness of every client and every project. We offer the best possible cost effective solution without compromising the quality. දැනුවත් කිරීමයි....... වර්තමානයේ වෙබ් අඩවි නිර්මාණකරණය ඉතාමත් ප්‍රෝඩාකාරී තත්වයකට පත්ව ඇත. බොහෝ දෙනෙක් නොමිලේ සපයන හොස්ටින්ග් හා ටෙම්ප්ලේට් ඇසුරෙන් ඉතා අඩු මුදලට වෙබ් අඩවි නිර්මාණය කර දෙයි. එහෙත් එම වෙඩ් අඩවි නිශ්චිත රාමුවකට කොටු වී ඇති අතර ඔබට අවශ්‍ය පරිදි වෙනස්කම් සිදු කරගත නොහැකිය. එසේම නොමිලේ සපයන හොස්ටින්ග් ආයතන වල පැවැත්මද තහවුරු නොවන නිසා කිනම් මොහොතක ඔබේ වෙබ් අඩවිය අක්‍රීයවේදැයි සැක සහිතය. එම නිසා විශ්වාසනීය ආයතනයකින් පමණක් ඔබේ වෙබ් අඩවිය නිර්මාණය කරගන්නා ලෙස අප ඔබට අවධාරණය කළ යුතුය. Dahamya Creations (PVT) Ltd. මගින් වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේදී නොමිලේ ලැබෙන සේවාවන්, + මුලික SEO සැකැස්ම සැකසීම නොමිලේ + ඹබ ආයතනයේ Facebook පිටුව සැකසිම නොමිලේ + ඹබ ආයතනය Google Map මත සටහන් කිරීම නොමිලේ. + ඹබ ආයතනය නමින් සෑදු විද්‍යුත් ලිපින (e-mail) නොමිලේ. QUALITY IS NOT ''CHEAP'' But CAN ''REASONABLE'' ------------- Your Website will Featuring With ============ + Free Damian Registration + Unlimited Dedicated Sever Based 2xSSD Super Fast Hosting. + Unlimited Bandwidth + Advance Administration Panel To Update Website Content + Responsiveness, Checked all browsers and 100% Up-time guarantee. + Booking.Com Integration + Trip Adviser Integration + Payment Gateway Integration + PayPal Integration + Advanced SEO + Google Web Analytics + Content Writing + Google Map Submission + Training to update website + Premium Graphic Content + Logo Design අප විසින් සිදු කරනු ලබන සේවාවන්. * Creative web design * Web Developing * Android & IOS Apple Mobile apps development * Domain Names * Web Hosting * Creative Writing * e Brochures * SEO & Social Media Promotions * Email Marketing *Visiting Cards *Video Shoot *Photo Shoot Other Solutions + Business Registration + Taxation + Book Keeping + Financial Reporting + Business Advisory Services + Other Business Services ඔබේ ඕනෑම නිර්මාණාත්මක අවශ්‍යතාවයක් ඉටු කරදීමට Dahamya Creations අප කාර්යමණ්ඩලය නිරන්තරව සැදී පැහැදී සිටී..... Website : www.dahamyacreations.com Facebook: www.facebook.com/dahamyacreations Twitter: Dahamya Creations info@dahamyacreations.com | sales@dahamyacreations.com whatsapp|viber|imo 85/2, Ambaraluwa North, Weliveriya. #webdesign #appdesign #Website #web #Mobileapps #Webdesigngampaha #webdesigncolombo #Newwebsite #PHPWeb #Facebookpromotion #Socialmediapromotion #Youtube #Facebook #Websitepromotion #ecommerce #ecommerceapp #ecommerceweb #seo #businessregistration * Technologies we used : PHP | HTML 5 | CSS 3 | WORDPRESS | MAGENTO | JQUERY | JAVASCRIPT | MYSQL | BOOTSTRAP | PHOTOSHOP | ILLUSTRATOR | FLASH.

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




Manasvi Ranayani
Click to show phone number(s)
Click to show Whatsapp number
Similar ads