Location Categories Filter
Download our Mobile App iOS Android
Commercial Property For Sale In PALLEBEDDA
Posted on 4/30/2024 11:48:24 PM, RATNAPURA, PALLEBEDDA
35,000,000 Negotiable
Property Type
Building
Size
1500 sqft
Address
thunthota,Pallebedda.
Description

සීග්‍රයෙන් දියුණු වන පල්ලෙබැද්ද නගරයේ නව ඉන්දන පිරවුම්හල අසල ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි දෙමහල් ගොඩනැගිල්ල ඉතා ඉක්මනින් විකිණීමට. බිම් මහලෙහි දැනට සිල්ලර වෙලදසැලක් [grocery] හා ඉදිකිරීම් උපකරණ අලෙවිසලක් [hardware] පවතී. ව්‍යාපාරය සහිතව හෝ රහිතව මිලදී ගත හැක. දෙවන මහල two bedrooms, living room, kitchen and bathroom සහිතය. තෙවන මහල ඉදිකරගත හැක. සියලුම ඉදිකිරීම් නිර්දේශිත තත්වයන් සහ ප්‍රමිතීන් යටතේ ඉදිකර ඇත. සින්නක්කර ඔප්පු සහිතයි. ගොඩනැගිල්ල සදහා පහසුවෙන් නය පහසුකම් ලබාගතහැක.

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




Dinushka
Click to show phone number(s)
Click to show Whatsapp number
Similar ads