Location Categories Filter
Download our Mobile App iOS Android
Supermarket Building For Sale In PUTTALAM
Posted on 11/7/2023 4:34:40 PM, PUTTALAM, KALLADIYA
68,000,000 Negotiable
Furnished type
Fully furnished
Property Type
Shop
Size
3150 sqft
Address
Kurunegala Road,kalladiya,puttalam
Description

මෙම ව්‍යාපාරික ස්ථානය වර්ගඅඩි 3000කට වැඩි වන අතර,විශාල ආයෝජනයක් කර සකසා ඇත. මුළු ව්‍යාපාරික ස්ථානය ම වායුසමනය කර ඇත. මෙහි පදනම තට්ටු 03ක් දක්වා යොදා ඇත. ගබඩා කාමර දෙකකින් ද සියළු පහසුකම් සහිත නානකාමරයක්,තෙකලා විදුලිය,පුළුල් ඉඩ පහසුකම් සහිත රථ ගාලක් ඇත. අවශ්‍ය නම් මෙහි පළවෙනි මහලේ නිවසක් සාදා ගැනීමට වුවද හැකිය. ගොඩනැඟිල්ල පිටුපස විවෘත ගබඩා දෙකක් ඇත,ව්‍යාපාරික ස්ථානයට භාණ්ඩ රැගෙන ඒම සඳහා පිටුපස විශාල ප්‍රමාණයේ ගේට් එකක් ඇත. හදිසි විදේශ ගත වීමක් ඇති බැවින් වහාම විකුණනු ලැබේ. අවශ්‍ය විස්තර සහ වීඩියෝ දර්ශන අවශ්‍ය නම් ලබා දිය හැක. මෙහි විකුණුම් මිල මිලියන 68 කි.

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




Amasha Dharmasena
Click to show phone number(s)
Click to show Whatsapp number
Similar ads