Location Categories Filter
Download our Mobile App iOS Android
Hotel For Sale In POLONNARUWA - KADURUWELA
Posted on 4/22/2024 11:22:52 AM, POLONNARUWA, POLONNARUWA
39,000,000 Negotiable
Property Type
Hotel
Address
Kaduruwela,Polonnaruwa
Description

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වටිනා ඉඩමක් පර්චස් 17.5ක් සමග දෙමහල් ගොඩනැගිල්ලක් විකිණීමට .වැලිබල් ෆිනෑන්ස් කොමර්ෂල් credit නේ්ෂන් ට්‍රස්ට් බැන්කුව පිටුපස පිහිටා ඇත A/C කාමර 9ක් සමග නිමකර ඇති කාමර 12ක් ඇත (අඩක් නිමකරන ලද කාමර 4ක් ඇත) සමිපුර්ණ කාමර ගනන 16කි. කඩකාමර 2 ක් ඇත. තෙකලා විදුලිය ඉතාම අඩුවට විකිණීමට හෝ වාහන මාරැවට සලකා බැලේ. මිල සාකච්ඡා කල හැක කදුරුවෙල නගරයේ මඩකලපුව කදුරු වැල ප්‍රධාන මාර්ගයට ආසන්නයේ NSB බැංකුව, commercial credit, NTB බැංකුව, සෙංකඩගල ෆිනෑන්ස්, වැලිබල් ෆිනෑන්ස් සහ වෙනත් ආයතන වලට පිටුපසින් පිහිටා ඇත. තෙකලා විදුලිය, දුරකථන මාර්ග, නල ජලය සමග වාහන නැවැත්වීමේ පහසුකම් ද ඇත. වායු සමනය කරන ලද කාමර නමයක් සමග සාමාන්‍ය තුනක් සහ කාමර හතරක්ද ඇත. පොළොන්නරුව දුම්රිය ස්ථානය පොළොන්නරුව මධ්‍යම බස් නැවතුම්පොළ සහ සුපිරි වෙළඳසැල් වලට මීටර් 300ක් දුරින් මෙම හෝටලය පිහිටා ඇත. මිල ගණන් සාකච්ඡා කිරීම සඳහා අමතන්න

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




Bandula Premalal
Click to show phone number(s)
Click to show Whatsapp number
Similar ads