Location Categories Filter
Download our Mobile App iOS Android
Commercial Property with House For Sale In MORATUWA
Posted on 1/25/2024 2:30:48 PM, COLOMBO, MORATUWA
46,000,000 Negotiable
Property Type
Building
Size
3800 sqft
Address
Moratuwa
Description

* මොරටුව එගොඩ උයන අලුත් පාලම අසල පිහිටි වියාපාරික ගොඩනැගිල්ල හා නිවස විකිණීමට * බස් පාරට මුහුනලා * දැනට තොග වියාපාරයක් සදහා කුලියට දී තිබේ * මාසික ආදායම රු 250000/= * පහත මහලය වියාපාරික ගොඩනැගිල්ල ද , ඉහල මහලය නිවසද වේ. * නිවසේ , සාලය , කාමර 3 (ac) , නාන කාමර 2, කෑම කාමරය හා කුස්සිය (සම්පූර්ණ ටයිල් කර සිවිලිම ගසා ඇත ) * ඕනෑම වියාපාරයකට සුදුසු ස්ථානයකි * පිරිසිදු ඔප්පු * ගැනුම්කරුවන් පමනක් අමතන්න

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




Sirini Holdings
Member
Member Since November 2023
Visit member's shop
Click to show phone number(s)
More ads