Location Categories Filter
Download our Mobile App iOS Android
Commercial Property For Sale In PANNIPITIYA
Posted on 11/1/2023 2:52:51 PM, COLOMBO, PANNIPITIYA
75,000,000 Negotiable
Property Type
Building
Size (sqft)
3700 sqft
Description

පන්නිපිටිය පරණ පාරේ විකිණීමට ඇති වාණිජ ගොඩනැගිල්ල තුල වෙන් වශයෙන් ප්‍රවිෂ්ඨ ලද හැකි කොටස් 04 01.පහත මහල ඉදිරියට විමසීම් කාර්යාලය ,ගැලරි අවකාශය , රැස්වීම් ශාලාව සහ පිටත අමුත්තන් සඳහා වැසිකිලිය 02.උඩුමහල තුල සංස්කරණ මැදිරි ඉඩ , රූපගත කිරීමේ අවකාශය ,පොදු නාන කාමරය , විවේකාගාර කාමරය , පැන්ට්‍රිය සහ දිවා ආහාර කාමරය 03.වායු සමීකරණය කර ඇති වර්ග අඩි 700ක වැඩ පුහුණු මැදිරිය පෞද්ගලික කාර්යාලය සහ ගබඩා කාමරය 04.කාමර 02,නාන කාමර 01, සාලය පැන්ට්‍රි කුස්සිය සහ දර පෝරණුව සහිත වෙන්ව ප්‍රවිෂ්ඨය ලද හැකි ඇනෙක්සිය මෙම සෑම කොටසකම විදුලිය සහ ජල සැපයුම වෙන් වශයෙන් ඇත ඉදිරිපස වාහන නැවැත්වීමේ සහ ලිඳ සහිත පිටුපස මිදුල සමග ඉඩම පර්චස 13.8 කි අමතර වහල උයන (Roof top garden ) සහිත ගබඩා සහ වැඩ කාමරයක් ඇත ##කොට්ටාව - බොරැල්ල බස් මාර්ගයට මායිම්ව පිහිටි මෙම ස්ථානයට කොළඹ , මහරගම ,මාලබේ සහ බත්තරමුල්ල සිට ඍජු පිවිසුම් පහසුවත් , කොට්ටාව අධිවේගී පිවිසුමට සමීප පිවිසුම ## ප්‍රධාන රෝහල්, ප්‍රධාන පාසල් ,ජාත්‍යන්තර පාසල් සමීපයේ ඇත ##මහරගම නගර සීමා තුල ඇති මෙම ඉඩමට නිරවුල් ඔප්පු ඉරුපත් ගොඩනැගිලි සැලසුම් ඇත Description facing to kottawa Borella main Road (Mahawarawa) 75 Mets to High-Level Road 1, Km to Kottawa High Way Entrance. 75 metr to Pannipitiya Dharnapala Vidyalaya 50 metrs to kottawa Ananda Vidyalaya 3 Units 13.8 perches of land with 04 units of buildings facing kottawa Borella main Road (Mahawarawa) office area studio 75 Mets to High-Level Road (direct Colombo bus road ) 1,Km to Kottawa High Way Entrance. 75 metr to Pannipitiya Dharmapala Vidyalaya 50 m to Kottawa Ananda Vidyalaya very close to Jaywardanapura hospital, Homagama, and Maharagama Cancer Hospital.

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




~Jayantha Ranawaka
Click to show phone number(s)
Click to show Whatsapp number
Similar ads