Location Categories Filter
Download our Mobile App iOS Android
Lands For Sale In Mirigama c20
Posted on 4/30/2024 5:58:57 PM, COLOMBO, AKARAWITA
75,000 per perch   Negotiable
Land Type
Resedential
Land Size
25 Perches
Description

මීරිගම අධිවේගී පිවිසුමට ඉතාම සමීපව නේවාසික ව්‍යාපෘතියකට, හෝටල් සංකීර්ණයකට, ජාත්‍යන්තර පාසකලකට, රෝහලකට සහ Golf ක්‍රීඩා පිටියකට යනාදී ඕනෑම ව්‍යාපාරයකට ගැළපෙන අක්කර 100, අදායම් ලබන වටිනා ඉඩමක් විකිණීමට. ✅ පස්යාල නගරයට විනාඩි 10 ✅ මීරිගම - පස්යාල ප්‍රධාන මාර්ගයට විනාඩි 02 ✅ මීරිගම නගරයට විනාඩි 05 කි.මි. 01 ක පමණ ප්‍රදේශයක් සුන්දර වෙල් යායකට මුහුණලා ඇති අතර ඉතාම නිස්කලංක වන සතුන් වෙසෙන පරිසරයක මෙම ඉඩම පිහිට ඇත. එමෙන්ම මෙම ඉඩම තුළ, පොල්ගස් 5,000 කට අසන්න ප්‍රමාණයක් මෙන්ම, කොස්, රඹුටන්, දුරියන්, කුරුඳු සහ ගම්මිරිස් යන ලාබ ලබන වගාවන් රැසක් හොදින් පොහොර දමා නඩත්තු කරමින් පවත්වාගෙන යනු ලබයි. අධිවේගී මාර්ග ජාලාවේ කඩවත සිට මීරිගම කොටසේ වැඩ නිමවීමත් සමග, ◼ කොළඹ නගරයට විනාඩි 20 ◼ නුවරට විනාඩි 40 ◼ගම්පහට විනාඩි 10 ◼කුරුණෑගලට 20 ◼කටුනායකට විනාඩි 30 ◼මීගමුවට විනඩි 30 කින් ද ලගාවීමේ පහසුකම ඇත. 🌟මිලගණන් සාකච්චා කර ගැනීමෙන් අනතුරුව ගෙවීම් කිරීමේ පහසුකම ඇති අතර සුවිශේෂී වට්ටම් ලබා ගැනීමේ හැකියාවද ඇත. වැඩිදුර විස්තර සදහා විමසන්න

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




N S Residencies
Member
Member Since October 2023
Visit member's shop
Click to show phone number(s)
Click to show Whatsapp number
More ads