270,000
per perch
Negotiable
Address
Nittambuwa,Gampaha
Description
ලක්ෂ 10 ක සුවිශේෂී වට්ටමක් සමගින්, යලිත් නොලැබෙන දැරිය හැකි මිලකට ඔබගේ ජීවිතයේ වටිනාම හා වැදගත්ම ආයෝජනය සිදු කරන්න, දැන් නිට්ටඹුව නගර මධ්‍යයෙන් වටිනා නේවාසික බිම් කොටස්
✅ නිට්ටඹුව නගරයට විනාඩි 5යි
✅ නුවර පාරට ඇවිදින දුරින්
✅ වේයන්ගොඩ දුම්රිය ස්ථානයට සහ යෝජිත අධිවේගී පිවිසුමට විනාඩි 10යි
✅ ජාත්‍යන්තර පාසල් සහ රජයේ පිළිගත් පාසල් අතේ දුරින්
✅ ප්‍රධාන පෙලේ බැංකු සහ සුපිරි වෙළඳසැල් ආසන්නයෙන්ම
✅ දිවා රාත්‍රී ගමනා ගමන පහසුකම් සහිතයි
👉පුළුල් මාර්ග සහ කොන්ක්‍රීට් කාණු පද්ධති
👉පර්චස් 12.5 බිම් කොටස්
👉තෙකලා විදුලිය සහ පිරිසිදු ජලය