Location Categories Filter
Download our Mobile App iOS Android
Land For Sale In Kuliyapitiya - S52
Posted on 4/5/2024 11:13:59 AM, MATARA, MATARA
147,500 per perch   Negotiable
Land Type
Resedential
Land Size
15 Perches
Address
Kuliyapitiya, Kurunegala
Description

කුලියාපිටිය නගරයට විනාඩි 5ක දුරින්, වයඹ විශ්ව විද්‍යාලයට හා සියලු රාජ්‍ය ආයතන වලට සමීපයෙන්, සුන්දර වෙල්යායකට මුහුණලා පිහිටි අපගේ නවතම සංවර්ධිත ඉඩම් ව්‍යාපෘතිය ළගදීම ඔබ අතට. 1. කුලියාපිටිය-පන්නල මාර්ගයට 200m 2. කුලියාපිටිය නගරයට විනාඩි 5 3. වයඹ විශ්ව විද්‍යාලයට විනාඩි 5 4. ශ්‍රීපති රාජකීය විද්‍යාලයට 200m 5. ඔබගේ සියලු වැඩ පහසු කරගැනීමට අවශ්‍ය සියලු රාජ්‍ය ආයතන සහ පාසල්, සුපිරි වෙළඳසැල්, බැංකු, අවන්හල් ඇතුලු බොහෝ පහසුකම් අතේ දුරින් 6. තෙකලා විදුලිය සහ පිරිසිදු ජලය සමග පුළුල් මාර්ග සහිතයි 7. සින්නක්කර ඔප්පු සහ අනුමැතිය ලත් පිඹුරු පත් 8. පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම 👉පර්චසය 147,500/- සිට 👉රු. 50,000/- ගෙවා ඔබේ බිම් කොටස වෙන් කරවා කරගන්න 👉එකවර ගෙවීමේදී 15% වට්ටමක් සහිතයි ☎️වැඩි විස්තර සදහා අමතන්න

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




N S Residencies
Member
Member Since October 2023
Visit member's shop
Click to show phone number(s)
Click to show Whatsapp number
More ads