119,500
per perch
Negotiable
Description
පොල්ගහවෙල දුම්රිය ස්ථානයට විනාඩි 5ක දුරින්, මධ්‍යම අධිවේගී මාර්ගය - දම්බොක්ක පිවිසුම සමීපයෙන් සුන්දර වෙල්යායකට මුහුණලා නිස්කලංක පරිසරයක පිහිටි අපගේ නවතම සංවර්ධිත බිම්කොටස් ව්‍යාපෘතිය ළගදීම ඔබ අතට...
✅පොල්ගහවෙල ප්‍රධාන නගරයට විනාඩි 05
✅පොල්ගහවෙල දුම්රිය ස්ථානයට විනාඩි 05
✅කුරුණෑගල - කොළඹ 06 ප්‍රධාන මාර්ගයට විනාඩි 02
✅දම්බොක්ක අධිවේගී පිවිසුමට විනාඩි 10
✅කුරුණෑගල නගරයට විනාඩි 10
✅පින්නවල සංචාරක කලාපයට විනාඩි 15
✅ඔබගේ සියලු වැඩ පහසු කරගැනීමට අවශ්‍ය සියලු රාජ්‍ය ආයතන සහ පාසල්, සුපිරි වෙළඳසැල්, බැංකු, අවන්හල් ඇතුලු බොහෝ පහසුකම් අතේ දුරින්
✅තෙකලා විදුලිය, පිරිසිදු ජලය සමගින් පුළුල් මාර්ග සහිතයි
✅සින්නක්කර ඔප්පු සහ අනුමැතිය ලත් පිඹුරු පත්
👉 පර්චසය රු. 119,500/-
👉 රු.50,000/- ගෙවා ඔබේ බිම් කොටස වෙන් කරවා කරගන්න
👉 මුලික ගෙවීම ලක්ෂ 07 සමගින් මාසිකව රු. 18,000/- බැගින් ගෙවීමේ හැකියාව
👉 එකවර ගෙවීමේදී 15% වට්ටමක් සහිතයි
☎ වැඩි විස්තර සදහා අමතන්න