Location Categories Filter
Download our Mobile App iOS Android
Land For Sale In YAKKALA M-2
Posted on 12/6/2023 12:16:44 AM, GAMPAHA, YAKKALA
596,000 per perch   Negotiable
Land Type
Resedential
Land Size
6 Perches
Address
Gampaha City
Description

නොවරදින ස්ථාවර ආයෝජනයකට මහගු අවස්ථාවක් දැන් යක්කල නගරයෙන් ✅ කොළඹ නුවර ප්‍රධාන පාරට විනාඩි 05 යි ✅ ගම්පහ අධිවේගී පිවිසුමට විනාඩි 10 යි ✅ තෙකලා විදුලිය, නල ජලය සමගින් සියලු පහසුකම් සහිත සංවර්ධිත ඉඩමකි ✅ ජාත්‍යන්තර පාසල් සහ රජයේ පිළිගත් පාසල් අතේ දුරින් ✅ දිවා රාත්‍රී ගමනා ගමන පහසුකම් සහිතයි • මෙසේ ගෙවන්න 👉 පර්චසය රු. 596,000/- සිට ඉහලට 👉 එකවර ගෙවීමේදී 20% වට්ටම් සහ එක්දින ඔප්පු ලබා ගැනීමේ හැකියාව 👉 මුලික ගෙවීම ලක්ෂ 04 යි, ඉතිරිය පොළී රහිත පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවීමේ හැකියාව 📲 ඔබගේ වටිනා බිම් කොටස අදම වෙන් කරවා ගැනීමට, වැඩි විස්තර සදහා අමතන්න

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




N S Residencies
Member
Member Since October 2023
Visit member's shop
Click to show phone number(s)
Click to show Whatsapp number
More ads