Location Categories Filter
Download our Mobile App iOS Android
Land For Sale In Girilla N-28
Posted on 12/3/2023 11:50:50 AM, KURUNEGALA, GIRIULLA
116,000 per perch   Negotiable
Land Type
Resedential
Land Size
12.5 Perches
Description

සුන්දර වෙල්යායකට මුහුණලා, ඓතිහාසික දඹදෙණිය රාජධානිය සමීපයෙන් ඔබගේ ගත සිත නිවාලීමට සුදුසු නවීන නාගරික පහසුකම් වලින් සමන්විත "The Kings Court" වටිනා නේවාසික ව්යාපෘතිය දැන් ළගදීම ගිරිඋල්ල නගරයෙන් කොළඹ 05 පාරට 400M දඹදෙණිය නගරයට විනාඩි 02 යි ගිරිඋල්ල නගරයට විනාඩි 05යි නාකලගමුව අධිවේගී පිවිසුමට විනාඩි 10 යි ඔබගේ සියලු වැඩ පහසු කරගැනීමට අවශ්ය සියලු රාජ්ය ආයතන සහ පාසල්, සුපිරි වෙළඳසැල්, බැංකු, අවන්හල් ඇතුලු බොහෝ පහසුකම් අතේ දුරින් කොන්ක්රීට් කාණු පද්ධති, පුළුල් මාර්ග සහිතයි නල ජලය තෙකලා විදුලිය සින්නක්කර ඔප්පු සහ අනුමැතිය ලත් පිඹුරු පත් [නාගරික සංවර්ධන අධිකාරියේ, ප්රාදේශීය සභාවේ නීති රීති වලට අනුකූලව අනුමැතිය සහිත මනාව සංවර්ධනය කරන ලද ඉඩම් වයාපෘතියකි] පර්චසය රු. 116,000/- රු.50,000/- ගෙවා ඔබේ බිම් කොටස වෙන් කරවා කරගන්න එකවර ගෙවීමේදී 20% වට්ටමක් සමගින් පහසු ගෙවීමේ ක්රම රැසක් වැඩි විස්තර සදහා අමතන්න

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




N S Residencies
Member
Member Since October 2023
Visit member's shop
Click to show phone number(s)
Click to show Whatsapp number
More ads