Location Categories Filter
Download our Mobile App iOS Android
Land For Sale In Ibbagamuwa N-29
Posted on 12/3/2023 11:42:37 AM, KURUNEGALA, IBBAGAMUWA
115,000 per perch   Negotiable
Land Type
Resedential
Land Size
15.85 Perches
Description

අධිවේගී ජීවන රටාවකට, නවීන නාගරික පහසුකම් වලින් සපිරි වටිනාම අවස්ථාව දැන් කුරුණෑගල නගරයට කිට්ටුවෙන්, කුරුණෑගල අධිවේගී පිවිසුමට සමීපව. කුරුණෑගල - මූකලන් යාය ප්‍රධාන පාරට මුහුණලා ව්‍යාපාරික සහ නේවාසික බිම් කොටස් 02 • පර්චසය රු.115,000/- සිට • කුරුණෑගල දඹුල්ල ප්‍රධාන පාරට විනාඩි 05 • කුරුණෑගල අධිවේගී පිවිසුමට විනාඩි 10 • තෙකලා විදුලිය සහ නල ජලය සහිතයි • දිවා රාත්‍රී ගමනා ගමන පහසුකම් • නාගරික සංවර්ධන අධිකාරියේ , ප්‍රාදේශිය සභාවේ නීති රීති වලට අනුකූලව අනුමැතිය සහිත මනාව සංවර්ධනය කරන ලද ඉඩම් වයාපෘතියකි  මෙසේ ගෙවන්න. • මුලින් රු. 50,000/- ගෙවා ඔබගේ බිම් කොටස වෙන්කරවා ගන්න • එකවර ගෙවීමේදී 20% වට්ටම් සමගින් එක් දින ඔප්පු ලබා ගැනීමේ පහසුකම • 40% මුලික ගෙවීමක් ගෙවා ඉතිරිය පොළී රහිතව පහසු ගෙවීමේ හැකියාව • වැඩි විස්තර සදහා අමතන්න

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




N S Residencies
Member
Member Since October 2023
Visit member's shop
Click to show phone number(s)
Click to show Whatsapp number
More ads