Location Categories Filter
Download our Mobile App iOS Android
Land For Sale In Nittabuwa N-24
Posted on 12/3/2023 10:08:23 AM, GAMPAHA, NITTAMBUWA
215,000 per perch   Negotiable
Land Type
Resedential
Land Size
12.5 Perches
Description

කොළඹ නුවර ප්‍රධාන පාරට සමීපයෙන් නිට්ටඹුව නගරයෙන් වටිනා බිම් කොටස් කිහිපයක් විකිණීමට 👉 කොළඹ නුවර ප්‍රධාන පාරට විනාඩි 02 👉 නිට්ටඹුව නගරයට විනාඩි 05 👉 පස්යාල නගරයට විනාඩි 05 👉 වේයන්ගොඩ යෝජිත අධිවේගී පිවිසුමට සහ දුම්රිය ස්ථානයට විනාඩි 10 👉 තෙකලා විදුලිය, පිරිසිදු ජලය සමගින් සියලු පහසුකම් සහිත සංවර්ධිත ඉඩමකි 👉 ජාත්‍යන්තර පාසල් සහ රජයේ පිළිගත් පාසල් අතේ දුරින් 👉 දිවා රාත්‍රී ගමනා ගමන පහසුකම් සහිතයි මෙසේ ගෙවන්න ✅ පර්චසය රු. 215,000/- සිට ඉහලට ✅ එකවර ගෙවීමේදී ලක්ෂ 10 ක සුවිශේෂී වට්ටම් සහ එක්දින ඔප්පු ලබා ගැනීමේ හැකියාව ✅ මුලික ගෙවීම ලක්ෂ 04යි, ඉතිරිය පොළී රහිත පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවීමේ හැකියාව ඔබගේ වටිනා බිම් කොටස අදම වෙන් කරවා ගැනීමට, වැඩි විස්තර සදහා අමතන්න

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




N S Residencies
Member
Member Since October 2023
Visit member's shop
Click to show phone number(s)
Click to show Whatsapp number
More ads