Location Categories Filter
Download our Mobile App iOS Android
Land For Sale In Yakkala N-18
Posted on 11/30/2023 10:29:47 AM, GAMPAHA, YAKKALA
596,000 per perch   Negotiable
Land Type
Resedential
Land Size
6 Perches
Address
Kandy road yakkala
Description

සුඛෝපභෝගී ජීවන රටාවකට හිමිකම් කීමට කැමති ඔබ වෙනුවෙන්ම ඔබගේ සොදුරු කැදැල්ල නිමකරවා ගැනීමට සුදුසු සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත වටිනා නේවාසික බිම් කොටස් දැන් යක්කල - ගම්පහ මහ නගරසභා සීමාවෙන්. ◼ ලයිසියම් ජාත්‍යන්තර පාසලට විනාඩි 02 ◼ කොළඹ - නුවර පාරට ඇවිදින දුරින් ◼ යක්කල නගරයට විනාඩි 05 ◼ ගම්පහ දුම්රිය ස්ථානයට සහ යෝජිත අධිවේගී පිවිසුමට විනාඩි 10 ◼ ජාතික සහ ජාත්‍යන්තර පාසල්, සුපිරි වෙළඳසැල්, බැංකු සහ රෝහල් වැනි සියලු පහසුකම් වලින් සමන්විතයි ✅ කොන්ක්‍රීට් කාණු පද්ධති, පුළුල් මාර්ග සහ ආරක්‍ෂිත තාප්ප වලින් වට වී ඇත ✅ තෙකලා විදුලිය සමගින් නල ජලය ✅ සින්නක්කර ඔප්පු සහ අනුමැතිය ලත් පිඹුරු පත් ⭐ පර්චසය රු. 596,000/- ⭐ රු.100,000/- ගෙවා ඔබේ බිම් කොටස වෙන් කරවා කරගන්න ⭐ එකවර ගෙවීමේදී ලක්ෂ 10 ක සුවිශේෂී වට්ටමක් සමගින් පහසු ගෙවීමේ ක්‍රම රැසක් 📲 වැඩි විස්තර සදහා අමතන්න

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




N S Residencies
Member
Member Since October 2023
Visit member's shop
Click to show phone number(s)
Click to show Whatsapp number
More ads