Land For Sale In Ibbagamuwa N-13
Posted on
11/28/2023 11:56:26 AM, KURUNEGALA, IBBAGAMUWA
1,800,000
per perch
Negotiable
Address
ibbagamuwa,kurunagala
Description
[11:47, 18/11/2023] Piumi: ඉබ්බාගමුව නගරයෙන් කුරුණෑගල - දඹුල්ල ප්රධාන මාර්ගය සමීපයෙන් ඔබ වෙනුවෙන්ම, සියලු පහසුකම් වලින් සමන්විත වටිනා නේවාසික සහ ව්යාපාරික බිම් කොටස් 02ක්
මූකලන් යාය ප්රධාන පාරට මුහුණලා
කුරුණෑගල - දඹුල්ල ප්රධාන මාර්ගයට විනාඩි 05
යකල්ල නගරයට විනාඩි 05
ඉබ්බාගමුව නගරයට විනාඩි 10
කුරුණෑගල අධිවේගී පිවිසුමට විනාඩි 10
නල ජලය, තෙකලා විදුලිය සහ තාර යෙදු පුළුල් මාර්ග සමගින්
පර්චසය රු. 115,000/- සිට
රු. 50,000/- අත්තිකාරම් මුදලක් ගෙවා ඉඩම වෙන් කරවාගැනීමේ හැකියාව
එකවර ගෙවීමේදී 20% දක්වා සුපිරි වට්ටම්
40% ක මුලික ගෙවීමෙන් පසු ඉතිරිය පහසු ගෙවීමේ ක්රමයට ගෙවීමේ පහසුකම
සින්නක්කර ඔප්පු සහ අනුමැතිය ලත් පිඹුරු පත්
වැඩි විස්තර සදහා අමතන්න
[11:47, 18/11/2023] Piumi: අධිවේගී ජීවන රටාවකට, නවීන නාගරික පහසුකම් වලින් සපිරි වටිනාම අවස්ථාව දැන් කුරුණෑගල නගරයට කිට්ටුවෙන්, කුරුණෑගල අධිවේගී පිවිසුමට සමීපව. කුරුණෑගල - මූකලන් යාය ප්රධාන පාරට මුහුණලා ව්යාපාරික සහ නේවාසික බිම් කොටස් 02
• පර්චසය රු.115,000/- සිට
• කුරුණෑගල දඹුල්ල ප්රධාන පාරට විනාඩි 05
• කුරුණෑගල අධිවේගී පිවිසුමට විනාඩි 10
• තෙකලා විදුලිය සහ නල ජලය සහිතයි
• දිවා රාත්රී ගමනා ගමන පහසුකම්
• නාගරික සංවර්ධන අධිකාරියේ , ප්රාදේශිය සභාවේ නීති රීති වලට අනුකූලව අනුමැතිය සහිත මනාව සංවර්ධනය කරන ලද ඉඩම් වයාපෘතියකි
මෙසේ ගෙවන්න.
• මුලින් රු. 50,000/- ගෙවා ඔබගේ බිම් කොටස වෙන්කරවා ගන්න
• එකවර ගෙවීමේදී 20% වට්ටම් සමගින් එක් දින ඔප්පු ලබා ගැනීමේ පහසුකම
• 40% මුලික ගෙවීමක් ගෙවා ඉතිරිය පොළී රහිතව පහසු ගෙවීමේ හැකියාව
• වැඩි විස්තර සදහා අමතන්න