215,000
per perch
Negotiable
Address
Kandy road nittabuwa
Description
කොළඹ නුවර ප්‍රධාන පාරට සමීපයෙන් නිට්ටඹුව නගරයෙන් වටිනා බිම් කොටස් කිහිපයක් විකිණීමට
• කොළඹ නුවර ප්‍රධාන පාරට විනාඩි 02
• නිට්ටඹුව නගරයට විනාඩි 05
• පස්යාල නගරයට විනාඩි 05
• වේයන්ගොඩ යෝජිත අධිවේගී පිවිසුමට විනාඩි 10
• තෙකලා විදුලිය, පිරිසිදු ජලය සමගින් සියලු පහසුකම් සහිත සංවර්ධිත ඉඩමකි
• ජාත්‍යන්තර පාසල් සහ රජයේ පිළිගත් පාසල් අතේ දුරින්
• දිවා රාත්‍රී ගමනා ගමන පහසුකම් සහිතයි
මෙසේ ගෙවන්න
• පර්චසය රු. 215,000/- සිට ඉහලට
• එකවර ගෙවීමේදී 20% වට්ටම් සහ එක්දින ඔප්පු ලබා ගැනීමේ හැකියාව
• මුලික ගෙවීම ලක්ෂ 04යි, ඉතිරිය පොළී රහිත පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවීමේ හැකියාව
ඔබගේ වටිනා බිම් කොටස අදම වෙන් කරවා ගැනීමට, වැඩි විස්තර සදහා අමතන්න