596,000
per perch
Negotiable
Address
Kandy road yakkala
Description
නොවරදින ස්ථාවර ආයෝජනයකට මහගු අවස්ථාවක් දැන් යක්කල නගරයෙන්
✅ කොළඹ නුවර ප්‍රධාන පාරට විනාඩි 05 යි
✅ ගම්පහ අධිවේගී පිවිසුමට විනාඩි 10 යි
✅ තෙකලා විදුලිය, නල ජලය සමගින් සියලු පහසුකම් සහිත සංවර්ධිත ඉඩමකි
✅ ජාත්‍යන්තර පාසල් සහ රජයේ පිළිගත් පාසල් අතේ දුරින්
✅ දිවා රාත්‍රී ගමනා ගමන පහසුකම් සහිතයි
• මෙසේ ගෙවන්න
👉 පර්චසය රු. 596,000/- සිට ඉහලට
👉 එකවර ගෙවීමේදී 20% වට්ටම් සහ එක්දින ඔප්පු ලබා ගැනීමේ හැකියාව
👉 මුලික ගෙවීම ලක්ෂ 04 යි, ඉතිරිය පොළී රහිත පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවීමේ හැකියාව
📲 ඔබගේ වටිනා බිම් කොටස අදම වෙන් කරවා ගැනීමට, වැඩි විස්තර සදහා අමතන්න