116,000
per perch
Negotiable
Address
Dambadeniya Road, Giriulla
Description
ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ඓතිහාසික දඹදෙණිය පුරවරයෙන්, සුන්දර වෙල්යායකට මුහුණලා ඔබගේ සිහින කැදැල්ල සිත්තම් කිරීමට සුදුසු සියලු පහසුකම් වලින් සමන්විත රාජකීය බිම් කොටස් රැසක් දැන් ඔබ වෙනුවෙන්ම
දඹදෙණිය නගරයට විනාඩි 05යි
දඹදෙණිය මූලික රෝහලට විනාඩි 02යි
කොළඹ 05 පාරට 400M
ගිරිඋල්ල නගරයට විනාඩි 05යි
නාකලගමුව අධිවේගී පිවිසුමට විනාඩි 10 යි
ඔබගේ සියලු වැඩ පහසු කරගැනීමට අවශ්‍ය සියලු රාජ්‍ය ආයතන සහ පාසල්, සුපිරි වෙළඳසැල්, බැංකු, අවන්හල් ඇතුලු බොහෝ පහසුකම් අතේ දුරින්
කොන්ක්‍රීට් කාණු පද්ධති, පුළුල් මාර්ග සහිතයි
නල ජලය
තෙකලා විදුලිය
සින්නක්කර ඔප්පු සහ අනුමැතිය ලත් පිඹුරු පත්
[නාගරික සංවර්ධන අධිකාරියේ, ප්‍රාදේශීය සභාවේ නීති රීති වලට අනුකූලව අනුමැතිය සහිත මනාව සංවර්ධනය කරන ලද ඉඩම් ව්‍යාපෘතියකි]
පර්චසය රු. 116,000/-
රු.50,000/- ගෙවා ඔබේ බිම් කොටස වෙන් කරවා කරගන්න
එකවර ගෙවීමේදී 20% වට්ටමක් සමගින් පහසු ගෙවීමේ ක්‍රම රැසක්
වැඩි විස්තර සදහා අමතන්න