Location Categories Filter
Download our Mobile App iOS Android
Land For Sale In Nittambuwa
Posted on 11/18/2023 1:16:45 AM, GAMPAHA, NITTAMBUWA
215,000 per perch   Negotiable
Land Size
12.5 Perches
Address
Veyangoda Road, Nittambuwa
Description

ඔබගේ අනාගතය සුරක්ෂිත කරගැනීමට සරිලන ඔබට ගැළපෙනම ස්ථාවර ආයෝජනය දැන් නිට්ටඹුව නගර මධ්‍යයෙන්. වේයන්ගොඩ, පස්යාල, කිරිඳිවැල, යක්කල සිව් කොන් යා කරමින් වටිනා ව්‍යාපාරික සහ නේවාසික බිම් කොටස් රැසක් විකිනීමට. 👉 නිට්ටඹුව නගරයට විනාඩි 5යි 👉 නුවර පාරට විනාඩි 2යි 👉 වේයන්ගොඩ දුම්රිය ස්ථානයට සහ යෝජිත අධිවේගී පිවිසුමට විනාඩි 10යි 👉 ජාත්‍යන්තර පාසල් සහ රජයේ පිළිගත් පාසල් අතේ දුරින් 👉 ප්‍රධාන පෙලේ බැංකු සහ සුපිරි වෙළඳසැල් ආසන්නයෙන්ම 👉 දිවා රාත්‍රී ගමනා ගමන පහසුකම් සහිතයි 👉 තෙකලා විදුලිය, පිරිසිදු ජලය සමගින් සියලු පහසුකම් සහිතයි ✅ පර්චසය රු. 215,000/- සිට ඉහලට ✅ එකවර ගෙවීමේදී ලක්ෂ 10 ක සුවිශේෂී වට්ටම් සහ එක්දින ඔප්පු ලබා ගැනීමේ හැකියාව ✅ මුලික ගෙවීම ලක්ෂ 04යි, ඉතිරිය පොළී රහිත පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවීමේ හැකියාව 📲 වැඩි විස්තර සඳහා අමතන්න

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




N S Residencies
Member
Member Since October 2023
Visit member's shop
Click to show phone number(s)
Click to show Whatsapp number
More ads