115,000
per perch
Negotiable
Address
Ibbagamuwa, Kurunegala
Description
ඉබ්බාගමුව නගරයෙන් කුරුණෑගල - දඹුල්ල ප්රධාන මාර්ගය සමීපයෙන් ඔබ වෙනුවෙන්ම, සියලු පහසුකම් වලින් සමන්විත වටිනා නේවාසික සහ ව්යාපාරික බිම් කොටස් 02ක්
මූකලන් යාය ප්රධාන පාරට මුහුණලා
කුරුණෑගල - දඹුල්ල ප්රධාන මාර්ගයට විනාඩි 05
යකල්ල නගරයට විනාඩි 05
ඉබ්බාගමුව නගරයට විනාඩි 10
කුරුණෑගල අධිවේගී පිවිසුමට විනාඩි 10
නල ජලය, තෙකලා විදුලිය සහ තාර යෙදු පුළුල් මාර්ග සමගින්
පර්චසය රු. 115,000/- සිට
රු. 50,000/- අත්තිකාරම් මුදලක් ගෙවා ඉඩම වෙන් කරවාගැනීමේ හැකියාව
එකවර ගෙවීමේදී 15% දක්වා සුපිරි වට්ටම්
40% ක මුලික ගෙවීමෙන් පසු ඉතිරිය පහසු ගෙවීමේ ක්රමයට ගෙවීමේ පහසුකම
සින්නක්කර ඔප්පු සහ අනුමැතිය ලත් පිඹුරු පත්
වැඩි විස්තර සදහා අමතන්න