596,000
per perch
Negotiable
Description
අප ආයතනයේ 2023 මුල්‍ය වර්ෂයේ අවසාන කාලය හේතුවෙන් අපගේ පාරිභෝගික ජනතාව වෙනුවෙන් කෙරෙන දැවැන්ත වාසි රැසක් සමග ඉඩමක් මිලදීගැනීමේ අනගි අවස්ථාවක් දැන් යක්කල - ගම්පහ මගනගරසභා සීමාවෙන්
⭐ පර්චසය රු. 596,000/-
⭐ රු.100,000/- ගෙවා ඔබේ බිම් කොටස වෙන් කරවා කරගන්න
⭐ එකවර ගෙවීමේදී ලක්ෂ 10 ක සුවිශේෂී වට්ටමක්
⭐ ලක්ෂ 04 ක් ගෙවා ඉතිරිය මාසිකව පොලී රහිතව ගෙවීමේ පහසුකම
◼ ලයිසියම් ජාත්‍යන්තර පාසලට විනාඩි 02
◼ කොළඹ - නුවර පාරට ඇවිදින දුරින්
◼ යක්කල නගරයට විනාඩි 05
◼ ගම්පහ දුම්රිය ස්ථානයට සහ යෝජිත අධිවේගී පිවිසුමට විනාඩි 10
◼ ජාතික සහ ජාත්‍යන්තර පාසල්, සුපිරි වෙළඳසැල්, බැංකු සහ රෝහල් වැනි සියලු පහසුකම් වලින් සමන්විතයි
✅ කොන්ක්‍රීට් කාණු පද්ධති, පුළුල් මාර්ග සහ ආරක්ෂිත තාප්ප වලින් වට වී ඇත
✅ තෙකලා විදුලිය සමගින් නල ජලය
✅ සින්නක්කර ඔප්පු සහ අනුමැතිය ලත් පිඹුරු පත්