125,000
per perch
Negotiable
Address
Yakalla,kurunagala
Description
මනරම් වැවු තාවුල්ලක අසිරිය ඔබගේ ආලින්දයේ සිටම රස විදින්නට ඓතිහාසික ඇතුගල්පුරවරයෙන් ඔබට ලැබෙන මහගු අවස්ථාවක්. මූකලන් යාය ප්රධාන පාරට මුහුණලා වැවට මායිම්ව අගනා ව්යාපාරික හා නේවාසික බිම් කොටස්
✅පර්චසය රු.125,000/- සිට
✅කුරුණෑගල දඹුල්ල ප්රධාන පාරට විනාඩි 05
✅කුරුණෑගල අධිවේගී පිවිසුමට විනාඩි 10
✅තෙකලා විදුලිය සහ පිරිසිදු ජලය සහිතයි
✅දිවා රාත්රී ගමනා ගමන පහසුකම්
✅නාගරික සංවර්ධන අධිකාරියේ , ප්රාදේශිය සභාවේ නීති රීති වලට අනුකූලව අනුමැතිය සහිත මනාව සංවර්ධනය කරන ලද ඉඩම් වයාපෘතියකි
මෙසේ ගෙවන්න
👉මුලින් රු. 50,000/- ගෙවා ඔබගේ බිම් කොටස වෙන්කරවා ගන්න
👉එකවර ගෙවීමේදී 15% වට්ටම් සමගින් එක් දින ඔප්පු ලබා ගැනීමේ පහසුකම
👉40% මුලික ගෙවීමක් ගෙවා ඉතිරිය පොළී රහිතව පහසු ගෙවීමේ හැකියාව
👉වැඩි විස්තර සදහා අමතන්න