125,000
per perch
Negotiable
Address
Ibbagamuwa, Kurunegala
Description
ඉබ්බාගමුව නගරයෙන් කුරුණෑගල - දඹුල්ල ප්රධාන මාර්ගය සමීපයෙන් වැව් ඉස්මත්තක සුන්දර දසුන අත් විදීමට කැමති ඔබ වෙනුවෙන්ම, සියලු පහසුකම් වලින් සමන්විත වටිනා නේවාසික සහ ව්යාපාරික බිම් කොටස් 02ක්
❇️මූකලන් යාය ප්රධාන පාරට මුහුණලා
❇️කුරුණෑගල - දඹුල්ල ප්රධාන මාර්ගයට විනාඩි 05
❇️යකල්ල නගරයට විනාඩි 05
❇️ඉබ්බාගමුව නගරයට විනාඩි 10
❇️කුරුණෑගල අධිවේගී පිවිසුමට විනාඩි 10
❇️නල ජලය, තෙකලා විදුලිය සහ තාර යෙදු පුළුල් මාර්ග සමගින්
⭐පර්චසය රු. 125,000/- සිට
⭐රු. 50,000/- අත්තිකාරම් මුදලක් ගෙවා ඉඩම වෙන් කරවාගැනීමේ හැකියාව
⭐එකවර ගෙවීමේදී 15% දක්වා සුපිරි වට්ටම්
⭐40% ක මුලික ගෙවීමෙන් පසු ඉතිරිය පහසු ගෙවීමේ ක්රමයට ගෙවීමේ පහසුකම
⭐සින්නක්කර ඔප්පු සහ අනුමැතිය ලත් පිඹුරු පත්
📲 වැඩි විස්තර සදහා අමතන්න