Location Categories Filter
Download our Mobile App iOS Android
Juki machine operator /juki යන්ත්‍ර ක්‍රියාකරවන්නි (පුහුනු /නුපුහුනු)
Posted on 10/4/2023 8:34:46 PM, COLOMBO, PANNIPITIYA
20,000 Negotiable
Description

මංගල ඇඳුම්, සාරි මොස්තර, සාරි ජැකට් මහන, විශේෂ උත්සව ඇඳුම් මහන පෞද්ගලික ආයතනයකට,අවුරුදු 18-35ත් අතර *පුහුනු නුපුහුනු ජුකී මැෂින් ක්‍රියාකරවන්නියන් *වැටුප් සැකැස්ම ➡️මූලික වැටුප(10 000-15000) + කොමිෂන්* මෙම ක්ෂේත්‍රයට ඇලුම් කරන අයට අයදුම් කල හැක. -දක්ෂතාවය අනුව වැටුප් -ආයතන ස්ථානය - දෙපානම,පන්නිපිටිය වැඩි විස්තර සඳහා - 0777350488

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




Nicola Uralagamage
Click to show phone number(s)
Click to show Whatsapp number
Similar ads