Location Categories Filter
Download our Mobile App iOS Android
Management Trainee -COLOMBO 01
Posted on 10/27/2023 12:47:25 PM, COLOMBO, COLOMBO 01
75,000 Negotiable
Description

ව්‍යාපාරික ක්ෂෙත්‍රයේ කලමනාකරුවෙකු වීමට ඔබටත් අනගි අවස්ථාවක් # සුදුසුකම් : - අපොස සා/පෙළ - අපොස උ/පෙළ - වයස 18-30 ~ පලපුරුද්දක් අනවශ්‍යයි ~ පුහුණුව අපෙන් ඔබගේ දක්ෂතාවය අනුව ඉහලටම යා හැක # රැකියාවේ කාර්ය භාරය : මේ සදහා මුලික පුහුණුව අප විසින් දෙන අතර,එම මාස 3 ත් 6 ත් අතර පුහුණු කාලය තුලම ADVERTISING / MARKETING / ADMINISTRATION / HRM / COMPUTER/ ACCOUNTING/MANAGEMENT / LEADERSHIP SKILLS යන මේ සියලු කරුණු යටතේ ඔබට මනා පුහුණුවක් ලබා දේ - කළමනාකරන ධුරය දක්වා ඉහල යා හැක. පුහුණුව අවසානයේ ශ්‍රී ලංකාවේ හෝ විදේශීය රටක ඔබේ අභිමතය පරිදි සේවය කල හැක. # ප්‍රතිලාභ : [ ] පුහුණු කාලය තුල 25000/= දක්වා දීමනා [ ] පුහුණු කාලයෙන් පසු 45000 ට වැඩි ආදායමක් [ ] පුහුණු කාලය තුල හා ඉන් පසුව නවකයන්ට විදේශ සංචාර [ ] කෙටි කාලීන පුහුණුවකින් පසු විධායක ශ්‍රේණියේ කළමණාකරුවෙකු ලෙස අප අයතනයට බදවා ගැනේ. අවස්ථා සීමිත බැවින් දැන්ම අයදුම් කරන්න. ඔබේ නම , ලිපිනය , දුරකථන අංකය අපට එවන්න. නැතිනම් දැන්ම අමතන්න.

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




nationgroupsl@gmail.com
Click to show phone number(s)
Click to show Whatsapp number
Similar ads