Negotiable
Description
මංගල ඇඳුම්, සාරි මොස්තර, සාරි ජැකට් මහන, විශේෂ උත්සව ඇඳුම් මහන පෞද්ගලික ආයතනයකට,අවුරුදු 18-35ත් අතර සේවිකාවන් අවශ්‍ය කර තිබේ.
පලපුරුද්ද අත්‍යවශ්‍ය නොවේ.
*පුහුනු නුපුහුනු ජුකී මැෂින් ක්‍රියාකරවන්නන්
*අත් උදව් සේවිකාවන්
මෙම ක්ෂේත්‍රයට ඇලුම් කරන අයට අයදුම් කල හැක.
-දක්ෂතාවය අනුව වැටුප්
-ආයතන ස්ථානය - දෙපානම,පන්නිපිටිය