Location Categories Filter
Download our Mobile App iOS Android
කාර්යාල සහයක / සහයිකාගණකාධිකාරිවරියන් අවශ්‍යයි
Posted on 3/11/2024 12:19:56 PM, COLOMBO, GOTHATUWA
30,000
Description

D & D Auto Parts වාහන අමතර කොටස් ගෙන්වා බෙදාහරින ආයතනය සදහා පහත සදහන් පුරප්පාඩු ඇත ගණකාධිකාරිවරියන් අවශ්‍යයි සුදුසුකම් : • මනා පරිගණක දැනුම දැනීම අනිවාර්යය වේ (Windows Basic Knowledge, Word, Excell, Email) • පැවරෙන වැඩ කටයුතු වගකීමක් සහිතව නොපිරිහෙලා ඉටු කිරීමේ හැකියාව හා උනන්දුව • අවුරුදු 20-35 අතර වයස් සීමාවේ අය වඩාත් සුදුසු වේ. • මූලික වැටුප රු.30,000/- වේ.  සැලකිය යුතුයි වැඩි විස්තර සදහා පහත සදහන් දුරකථන අංකයට අමතන්න

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




Imalka
Click to show phone number(s)
Click to show Whatsapp number
Similar ads