65,000
Negotiable
Description
ව්‍යාපාරික ක්ෂෙත්‍රයේ කලමනාකරුවෙකු වීමට ඔබටත් අනගි අවස්ථාවක්
# සුදුසුකම් :
- අපොස සා/පෙළ
- අපොස උ/පෙළ
- වයස 18-30
~ පලපුරුද්දක් අනවශ්‍යයි
~ පුහුණුව අපෙන් ඔබගේ දක්ෂතාවය අනුව ඉහලටම යා හැක
# රැකියාවේ කාර්ය භාරය :
මේ සදහා මුලික පුහුණුව අප විසින් දෙන අතර,එම මාස 3 ත් 6 ත් අතර පුහුණු කාලය තුලම ADVERTISING / MARKETING / ADMINISTRATION / HRM / COMPUTER/ ACCOUNTING/MANAGEMENT / LEADERSHIP SKILLS යන මේ සියලු කරුණු යටතේ ඔබට මනා පුහුණුවක් ලබා දේ - කළමනාකරන ධුරය දක්වා ඉහල යා හැක. පුහුණුව අවසානයේ ශ්‍රී ලංකාවේ හෝ විදේශීය රටක ඔබේ අභිමතය පරිදි සේවය කල හැක.
# ප්‍රතිලාභ :
[ ] පුහුණු කාලය තුල 25000/= දක්වා දීමනා
[ ] පුහුණු කාලයෙන් පසු 45000 ට වැඩි ආදායමක්
[ ] පුහුණු කාලය තුල හා ඉන් පසුව නවකයන්ට විදේශ සංචාර
[ ] කෙටි කාලීන පුහුණුවකින් පසු විධායක ශ්‍රේණියේ කළමණාකරුවෙකු ලෙස අප අයතනයට බදවා ගැනේ.
අවස්ථා සීමිත බැවින් දැන්ම අයදුම් කරන්න.
ඔබේ නම , ලිපිනය , දුරකථන අංකය අපට එවන්න. නැතිනම් දැන්ම අපට කතා කරන්න.