Location Categories Filter
Download our Mobile App iOS Android
Commercial Property For Sale In MADAMPE
Posted on 9/24/2023 1:17:31 PM, PUTTALAM, MADAMPE
120,000,000 Negotiable
Furnished type
Fully furnished
Property Type
Factory / Workshop
Size
283140 sqft
Address
Sembukattiya, Madampe.
Description

මෙය පිහිටා ඇත්තේ වයඹ පළාතේ ප්‍රධාන මාර්ගයට සැතපුම් 02ක් ආසලින්ය. මෙය පිහිටි ස්ථානයට අඩි 40 කන්ටේනර් ප්‍රවාහන කිරීමට මාර්ග පහසුකම් ඇත. අක්කර 6.5 විශාල වත්ත වටේටම අඩි 10 උස තාප්පයකින් වටකර ඇත. K.V.A. 100 විශාල ට්‍රාන්ස්පෝමරයක් තබා විදුලිය ලබාගෙන ඇත. දැනට වැඩකරන පොමිටි කුට්ටම් පහක් සහ ඩී පයිබර් මැෂින් දෙකක් ඇත. අක්කර 2.5 විශාල කොන්ක්‍රීට් පිට්ටනියක් ඇත. ජලය සදහා නලළිදක් සහ විශාල ලිං දෙකක් ඇත. අඩි 180X160 විශාල අවානො තහඩු වලින් සෙවිලි කල ගොඩනැගිලි දෙකක් ඇත. විශාල කුඩු කන්දක් ඇත. මට්ට වලේ ලෙලි ලක්ෂ 8 පමන ලෙලි ඇත. ඉඩම වටේටම ත්‍රීපේස් විදුලිය ඇති අතර අඩි 16 විශාල පාරවල් ඇත. සරුවට වැඩුනු තේක්ක ගස් 120 ඇති අතර මීගස්,බක්මී,බෙලි ගස් ඇති අතර පල දරන පොල් ගස් 180 පමන ඇත. රජයේ තක්සේරු මිල අනුව කෝටි 12කි. ඔබට සාදාරන මුදලකට මිලදී ගත හැක. It is located 02 miles from the main cities of the North-West Province. This location has road facilities to transport 40ft containers. The 6.5 acre large garden is surrounded by a 10 feet high wall. K.V.A. 100 has got electricity by placing a big transformer. At present there are five pomiti units and two de fiber machines in operation. 2.5 acres with large concrete patio. There is a well and two large lings for water. There are two buildings 180X160 feet roofed with large avano sheets. There is a big pile of powder. There are only 8 lakh husks in the Matta valley. There is three phase electricity all around the land and 16 feet wide roads. There are 120 teak trees grown in Saru, Migas, Bakmee, Beli trees and only 180 coconut trees that bear fruit. 12 crores according to the government's assessment price. You can buy for a reasonable price.

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




Asaka
Click to show phone number(s)
Similar ads