Location Categories Filter
Download our Mobile App iOS Android
Management Trainee
Posted on 8/30/2023 9:23:43 PM, AMPARA, AMPARA
75,000 Negotiable
Description

රත්නපුර , ඇඹිලිපිටිය , පොලොන්නරුව , අනුරාධපුර , අම්බලන්තොට , තිස්ස, තංගල්ල , අවිස්සාවේල්ල , මාතර , ගාල්ල , කෑගල්ල , අම්බලන්ගොඩ , මීගමුව, ගම්පහ , කඩවත, මාතලේ , දඹුල්ල , කන්තලේ , මොණරාගල , හොරණ, පානදුර , කලුතර , බෙලිඅත්ත, නුවර , නුවරඑළිය , බදුල්ල , අම්පාර යන ප්‍රදේශයන්ගේ ප්‍රාදේශීය ශාඛා කිහිපයක ඇබෑර්තු කිහිපයක් සදහා සම්මුඛ පරීක්ෂණ කැදවේ 🌹ලිපිකරු 🌹පරිඝනක ක්‍රියාකරු 🌹දුරකථන ක්‍රියාකරු 🌹පිළිගැනිමේ නිළධාරි 🌹ගිණුම් ලිපිකරු 🌹කාර්‍යාලය සහයක 🌹මුදල් අයකැමි 🌹 සුපරීක්ෂක ( පුහුණු,නුපුහුණු ) 🌹සහය කලමනාකරු ( පුහුණු,නුපුහුණු ) 🌹කලමනාකරු ( පුහුණු,නුපුහුණු ) යන අංශ සදහා සුදුසුකම් මත සම්මුඛ පරීක්ෂණ කැදවේ ◼️සුදුසුකම් ▪️වයස 18 - 28 ගැහැණු / පිරිමි දෙපාර්ශවයටම අයදුම් කල හැකිය ▪️සාමාන්‍ය පෙළ ගණිතය සමත් අයවලුන්ගේ සිට විවිධ අංශයන් සදහා අයදුම්පත් කැදවේ ▪️ඉංග්‍රීසි හා පරිඝනක දැනුම අමතර සුදුසුකමක් වේ ◼️ප්‍රතිලාභ ▪️පුහුණු කාලය තුලදී දීමනා හා වරප්‍රසාද සහිතව 35000/= දක්වා වැටුප් ▪️පුහුණුවෙන් පසු 75000/= දක්වා වැටුපක් ▪️පුහුණුව හා රැකියාව තම ප්‍රදේශයටම ▪️පලපුරුද්ද අනවශ්‍යයි ▪️මෑන් පවර් නොවේ සම්මුඛ පරීක්ෂණ සදහා මෙහි ඇති දුරකථන අංකය හරහා අදම අමතන්න.

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




Nation Group
Click to show phone number(s)
Click to show Whatsapp number
Similar ads