කඩ 12 හි උසාවිය ඉදිරිපිට පිහිටි තෙමහල් ගොඩනැගිල්ල වහා විකිණීමට
Posted on
8/5/2024 7:22:48 AM, ANURADHAPURA, ANURADHAPURA
70,000,000
Negotiable
Description
අනුරාධපුර කඩ 12 හි උසාවිය ඉදිරිපිට පිහිටි තෙමහල් ගොඩනැගිල්ල, විදේශ රටකට පදිංචි විමට යාම හේතු කොටගෙන මෙම ගොඩනැගිල්ල වහා විකුණනනු ලබයි.තට්ටු 03 කින් සමන්විත මෙම ගොඩනැගිල්ල දිග අඩි 80 ක් සහ පළල අඩි 20 කින් සමන්විතයි.( පර්චස් 06 ක භුමි ප්‍රමාණයක් ). දැනට පළවෙනි සහ දෙවෙනි මහල HDFC බැංකුව සදහා බදු දී ඇත.