Location Categories Filter
Download our Mobile App iOS Android
කරදහයියා පොහොර fertilizer
Posted on 4/3/2024 1:32:42 PM, BATTICALOA, BATTICALOA
650 Negotiable
Description

ඔබ කරදහයියා යොදාගත යුත්තේ ඇයි? ඔබගේ ගෙවත්තේ හෝ වගාවන් තුල ජීවානුහරණය නොකල මාධ්‍ය තුළ පැල සිටුවීමෙන් , එහි කාලයත් සමග ඇතිවන බැක්ටීරියා වර්ධනය නිසාවෙන ශාකයේ හොදම කාලය තුළ සම්පුර්ණ වගාවක්ම වීනාශ වීමේ අවධානම 90% වේ. දීලීර නාශකයක් යෙදීමද මෙයට සිදුකල හැකි අතර (කැප්ටාන්..) නමුත් මෙය පැතිරුනු කල එය පාලනය ඉතා අපහසුය > # සිටු මැරිම මෙයින් ප්‍රධාන වන අතර මෙම රෝග නිසා ඔබගේ වගාවේ සරුසාර බවද, විනාශ වේ. ඔබ වගාව ආරම්භයට පෙර "කරදහයියා" යොදා ගැනීමෙන් ඔබට මෙම රෝග වලින් ඔබගේ වගා ආරක්ෂාව 95% වන අතර , එමගින් ඔබට මෙම වාසිද අත් වෙයි. 1 . ශාකයේ වර්ධනය වැඩි වීම. 2. ශාකයට සිලිකන් පෝෂණය ලැබිම. 3. දිලීර පාලනය . 4. බැක්ටීරියා පාලනය . 5. පසේ ලවණතාව එකසේ තිබීම. 6. පස් මාධ්‍ය සවිවර බව . 7 . නීරෝගී වීම. 8.ශාකය ශක්තිමත් බව. 9 . ජලය රැදීම. 10 . ඉතාමත් හොද අස්වැන්න ලැබිම. ඔබත් කරදහයියා යොදා බලන්න 🔔🔔

Is there something wrong with this ad?

We're constantly working hard to assure that
our ads meet high standards and we are
very grateful for any kind of
feedback from our users.




Danuka
Click to show phone number(s)
Click to show Whatsapp number
Similar ads